මහත් ආශ්චර්යවත් ශ්‍රීලංකාව නොහොත්,
ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියාගන්නා,
එහෙත් ඉන්දියාවනම් ගඳ ගසන අමුඩයේ එල්ලී නො එල්ලී විසිවෙමින් පැද්දෙමින් තියෙන්නාවූ,
කුනුවී ගිය ගඳ ගසන අඹ ඇටයේ ඇත්ත අතීතය, ඇත්ත වර්තමානය හා පැහැදිලි අනාගතය පිලිබද,
සවිස්තරාත්මකව, විචාරාත්මකව සහ කිසිම දේශපාලනීක, ජාතිවාදී හෝ ආගම්වාදී පැතිකඩකට මුවා නොවී
හරවත් නැනවත් බුද්ධිමත් මිනිසුන්ට සංවාදයේ යෙදීමටත් තමන්ගේ නිදහස් චින්තනයන් දර්ශනයන් හා අත්දැකීම් බෙදා ගැනීම සදහාත් මේ වෙබ් අවකාස භූමිය සකසන වගයි..
මීට
උතුම් යැයි කියාගන්නා මිනීමරු පාදඩයින්ගේ දේශයේ ඇත්ත කතාකිරීමට ගොස් සැමදා දහසකුත් එකක් කතා අසාගන්නා,
විචාරකයා..
19&19