Tuesday, 25 December 2012

අමනයකු තමාගේම කුක්කාව උසිගන්වා, මූ මාව හපන්න එනවා කියා, අනුන් ලව්වා කුක්කාව මරා දැමීම නොහොත් ශ්‍රී ලංකාවේ වේස බැල්ලක් තමන්ගේම මිනීමරු අයිතිකරු විසින් උසිගන්වා අනුන් ලව්වා මරන්නට තැත් කිරීම හෙවත් දෝෂාභියෝගය නොහොත් වේසාභියෝගය.

යමක් යම්කිසිවෙකු විසින් ප්‍රකාශ කල සැනින් එය සත්‍යය යයි භාරගෙන පිස්සන් සේ ක්‍රියාකරන ශ්‍රීලාංකිකයන් තරම් බුද්ධි හීන ජාතියක් තවත් නම් මෙලොව නැතයි මම කියන්නේ මාගේ ඇස් දෙකෙන්ම දුටු සහ දකින මේ සත්‍යය ශ්‍රී ලාංකිකයකු වුවත් තවදුරටත් සඟවා තැබීමට උත්සාහ කිරීමෙන් මාගේ ආත්මයට මාවිසින්ම වංචාකරගැනීමෙන් කිසිම හොදක් තවදුරටත් සිදුනොවන නිසාය.

අද, පවතින ආන්ඩුව විසින් දෝෂාභියෝගයක් ගෙනත් රටේ නීතිය විනාස කරනවායයිද, එමනිසා එයට එරෙහිව මහා ජනතා පෙලගැසීමක් සිදුකලයුතු යයිද සමහරුන් පාරම්බානවා දැකිය හැක. එහෙත් මේ කතා හදන, කතා කරන, උඩපනින්, කෑගහන උන් කව්ද? දෝෂාභියෝගයෙන් පාඩු සිදුවන්නේ කාටද? දෝෂාභියෝගයෙන් රටේ ජනතාවට ඇතිවන සෙත හෝ නරක කුමක්ද? කියා හරි ආකාර විස්තර කිරීමක් තවමත් කිසිවකු විසින් කර ඇතැයි මම නොදකිමි. තනිකරම එකි නෙකාගේ පෞද්ගලික උවමනාවන් සදහා දෝෂාභියෝගය යොදාගන්නවා විනා රටක මිනිසුන් ලෙස මෙහි ඇති වැදගත්කම සොයා බලා ඒවෙනුවෙන් ක්‍රියාකලයුතු ආකාරයක් ගැන තවම කිසිවකු කතාකරනවා දැකිය නොහැක.

අන්තර්ජාලයේ ඇති ලංකාඊනිවුස් වැනි ලංකාවතුල තහනම් කරනලද වෙබ් අඩවි මෙන්ම, සියලුම පක්ෂවල වෙබ් අඩවිත්, ගොසිප් ලංකා මෙන් කිසි වටිනාකමක් නැති හෑලි ඇති වෙබ් අඩවිත්, විවිධාකාර ශ්‍රීලාංකිකයන් විසින් තමන්ගේ අදහස් රචනාකරන වෙබ් අඩවිත් දිනපතා කියවන් මා, තවමත් නිවැරදි දැක්මකින් දෝෂභියෝගය විස්තර කරන එකකුදු වෙබ් අඩවියක් දැක නැත.

දෝෂාභියෝගය ගැන පාරම්බාන කන්ඩායම් දෙකක් ප්‍රධාන වශයෙන් දැකිය හැක. එක කොටසක් නම් නීති වෘතිකයන් යයි කියාගන්නා එහෙත් සැමදා නීතිය අනීතිය කර අසරණයන්ව මුදල් බලය ඇතිවුන්ට කොල්ල කෑමට සලස්වාදෙන අදම පක්කිලි ජඩයන්ය. අනිත් කොටසනම්, අහිංසක මිනිසුන්ගේ චන්දය කෙසේහෝ කොල්ලකා, දියුනුවේ ලේසිම මග ගමන් කිරීමට මාන බලන, ලැබෙන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දගලන් ජාති වාදී පක්ශ කාරයෝය.

මෙයින් පලමු කොට්ඨාෂයට, එනම් පක්කලි නීතීඤයන්ට වේෂාභියෝග භීතිය වැලඳී ඇත්තේ, රටේ මිනිසුන්ට වෙන අසාධාරණයක් නිසා හෝ රටේ නීතියට වන හානිය නිසා හෝ අග විනිසුරු වේස බැල්ලට වන අසාධාරනය නිසා හෝ යයි කීම, යුද්ධයේ අවසාන කාලයේදී මානුෂීක මෙහෙයුමක් කොට අහිංසක දෙමල ජනතාව බේරාගත්තා යයි ජනාධිපති ජඩයා විසින් කල ප්‍රකාශයටත් වඩා පට්ටපල් බොරුවකි. එසේ නම් මොවුන්ට මේ වේෂාභියෝගයේ වැදගත් කම කුමක්ද? මොවුන් මෙතරම් වලිකන්නේ කුමකටද?

මහින්ද නම් ජඩ පක්කලි දේශපාලු මිනීමරුවාට රටේ මුල්පුටුවට ඒමට ප්‍රධාන වශයෙන්ම උදව් කරන්නේ අද ඔය කෑගසන බලු සක්කිලි නීතිවෘතිකයින් නමැති පක්කලි රැලම මිස අහිංසක මහ ජනතාව නොවන බව මොලය කලඳක් හරි ඇති ශ්‍රීලාංකිකයෝ හොදාකාරවම දනිති. මොවුන් මේ මිනීමරුවාට ඔය තැන අරන් දුන්නේද නිකමට නම් නොවේ, තනිකරම කැලෑනීතිය රජකරවා මොවුන්ගේ ව්‍යාපාර කරගෙන යාමට පහසුම මග මෙවැනි මුග්ධ ජඩයකු රටේ ප්‍රධාන පුටුවට දැමීමෙන් බව මොවුන් හොදාකාරවම දැනගෙනය. නැතිනම් මොහු පාතාල නායකයකු, මිනීමරුවකු, ජනතාවගේ මුදල් කොල්ලකන සොරකු බව හොදාකාරවම දැන දැන මොහුට උදව් කලේ මොකටදැයි මොලයක් ඇතිනම් සිතා බලන්න.

අප රටේ ප්‍රධානතම කලුසල්ලි මෙහෙයවන්නන් වන්නේ නීතීඤයන් බව කවුරුත් දන්නා රහසකි, නීතීඤයකු වී බොහෝම ටික කාලයකින් අනිත් මිනිසුන්ගේ මුදල්ද ඉඩම් සහ අනෙකුත් දේපලද ඉතාපහසුවෙන් නීතියේ හිදැස්වලින් රිංගා කොල්ලකෑමට පටන් ගන්නා මේ නීතීඤ සක්කිලි රැල ප්‍රධාන වශයෙන් තමන්ගේ පෞද්ගලික උවමනාවන් ඉටුකර ගැනීම සදහා පොලීසිය යොදා ගන්නවා දැකනැති ශ්‍රී ලාංකිකයෙක් ඇති නම් ඔහු අනිවාර්යයෙන්ම අන්ධයෙක් විය යුත්තේ එය අපේ රටේ ඒතරම්ම සුලභ දෙයක් වන නිසාය. ඉතින්  එහෙනම් මොවුන් විසින්ම රටේ අහිංසක ජනතාව කොල්ල කෑම සදහා බලෙන්ම පත්කරගන්නා මිනීමරුවාට මොවුන් දැන් එරෙහි වන්නට යන්නේ කුමක් නිසාද? ඇත්තටම සිදුවන්නේ කුමක්ද?  මේ නීතීඤ පක්කලි කැල රටේ නීතිය කැලෑනීතියක් කිරීමට යොදාගත් මහින්ද නම් මිනීමරුවා සහ ඔහුගේ සහචරයින් අදවන විට මේ පක්කලි නීතීඤයින්ගේ කලුසල්ලි වලට හොර ජාවාරම් වලටද විදීමට පටන්ගෙන ඇති නිසා බව ලෙහෙසියෙන්ම ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි කාරනයකි, ජනාධිපති ජඩයා ඔහුගේ සහෝදර හිතමිත්‍රාදීන් හරහා රටේ ඇති ඉඩ කඩම් සියල්ල කොල්ලකමින් සිටින නිසා මේ නීතීඤ පක්කලි කැලට ඉඩම් නඩුද අනාගතයේ නැති වනබව වැටහි ඇති බව කිවයුතු පැහැදිලි කලයුතු දෙයක් යයි මම නොසිතමි. මාහට මතක ඇති ආකාරයට 1990 ගනන්වල අගභාගයේ හෝ 2000 ගනන්වල මුල්භාගයෙ රටේ සියලුම ඉඩම් පරිඝනක ගතකිරීමට සූදානම් උනා මට මතකය, ඒත් ඒ මගින් ඉඩම් නඩු නැතිවී නීතිඤයන්ගේ බඩට පහර වදින්නට යන නිසා පමනක්ම නීතිඤයින් එයට එරෙහිවී එය නවත්වා දැමුවා මට හොදටම මතකය. මේ නිසා තවමත් අවුරුදු විසි තිස් ගනන් ඉඩම් නඩු පවත්වාගෙන යමින් මේ නීතීඤයින් යයි කියන අමනයින් රටේ අහිංසක මිනිසුන්ව කොල්ල කමින් ජීවත්වේ. ඉතින් දැන් රටේ ජනාධිපති වසලයා විසින් කරගෙන යනු ලබන ක්‍රියාදාමය හේතුවෙන් මොවුන්ගේ එවැනිවූ ආදායම් මාර්ගවලට කෙලවේගන යනබැව්න් තැවි තැවී කරකියාගැනීමට දෙයක් නැතිව සිටි මේ අමනයින්ට අර වසල වේස ගැහැනියගේ ප්‍රශ්නය මේ අවස්තාවේ මහගු දායාදයක් විය.

මේ අතර රටේ ප්‍රධාන විපක්ශය කිසිම පැත්තක් නොගෙන වෙන්නක් බලාගෙන සිටිනවා දැකිය හැක, මෙයිනුදු වැඩක් ගැනීමට බලාසිටින අනිත් විපක්ශ කාරයෝ එයද තමන්ගේ කුනු ටෝක්ස් වලට යොදාගන්නවාද, ප්‍රදාන විපක්ශයේ නායකයාගේ සමහර ප්‍රකාශ අල්ලාගෙන ප්‍රධාන විපක්ශයට ගරහනවාද අපිට අද දැකගත හැක.
එකකුදු වෙබ් අඩවියක් දැක නැත.


දැන් අපි වේෂාභියෝගයේ අනිත් නලුවන් කොටස වන දේශපාලන පක්ශ කාරයින් දෙස බලමු.
මොවුන් තනිකරම කරන්නේ ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තමන්ගේ චන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම මිස වෙනත් කිසිවක් නම් නොවේ.
මොවුන්ටද සැමදා නීතියේ පිහිටක් නොලැබුනේ, සල්ලිවලට ඕනෑම මිනීමරුවකු නිවැරදිකරු කරන මේ අමන සක්කිලි නීතීඤ කැල නිසාමය.
මොවුන් අතරද නීතිවෘතිකයන් සිටියද, රටේ නීතියේ ප්‍රධාන තනතුරු දරන දැන් අගවිනිසුරු වේස බැල්ලිය වැනි උන් ආන්ඩුවට කඩේ යනනිසා මොවුන්ටද නීතියේ සධාරනත්වයක් කිසිදා නොලැබුනු බව නොරහසකි.

මේ අතර රටේ ප්‍රධාන විපක්ශය කිසිම පැත්තක් නොගෙන වෙන්නක් බලාගෙන සිටිනවා දැකිය හැක, මෙයිනුදු වැඩක් ගැනීමට බලාසිටින අනිත් විපක්ශ කාරයෝ එයද තමන්ගේ කුනු ටෝක්ස් වලට යොදාගන්නවාද, ප්‍රදාන විපක්ශයේ නායකයාගේ සමහර ප්‍රකාශ අල්ලාගෙන ප්‍රධාන විපක්ශයට ගරහනවාද අපිට අද දැකගත හැක. මාද එක්සත්ජාතික පක්ෂයේ අතීතයට සහ එහි සිටින්නේද රට විකුනාහෝ සල්ලි ගැරීමට මාන බලන ශ්‍රීලාංකික අමනයින් බව පිලිගන්නා මුත් දැන් සිටින නායකයා පිලිබද යම් කිසි අකාරයක පැහැදීමක් මාහට තිබෙන බවත් ඔහු තවම කිසිම හොරමැර කමක් කර නැති අන්තර්ජාතික ප්‍රජාව සමග බුද්ධිමත්ව ක්‍රියාකල හැකි නායකයකු බවත් පිලිගන්නා බවද කිව යුතුමය, එහෙත් එය හේතුකොටගෙන අලියාට කඩේයාම හෝ කතිර ගැසීම නම් කිසිම අයුරකින් මා අතින් සිදු නොවන බව අනිවාර්යය මුත්, යම් කිසි දිනක ඔහු ජනාධිපති වරනයට ඉදිරිපත් වුවහොත් අනිවාර්යයෙන්ම මම ඔහුට මගේ ජන්දය ලබාදෙන්නේ තවමත් ඔහුතරම් සාධාරන මමත්මා දේශපාලනය කරන මහත්මයෙකු දැන් පවතින ශ්‍රීලාංකික දේශපාලනයේ මා නොදකින නිසා පමනක්මය. එහෙත් මෙම බ්ලොගය කියවන ඔබව ඔහුගේ අනුගාමිකයන් කිරීමේ අරමුනක් මට නැතිබවත් එක එකාට කඩේයන්නන් නිසා විනාශවීයන ලංකාවේ තවත් කඩේ යන්නන් පිරිසක් බිහිකිරීමේ අරමුනක් මට නැති බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

එසේ නම් මේ අපේ ගොං ටෝක්ස් දෙනවායයි හැමෝම කියන ප්‍රධාන විපක්ශ නායකයා කරබාගෙන සිටින්නේ කුමක් නිසාද යන්නත් අප සිතා බැලිය යුතුමය.
මා සිතන ආකාරයට ඔහුත් අනාගතයේ මේ මහාලොකු නීතීඤ පක්කිලින්ගේ කෑගැසීම්වලට අනිවාර්යයෙන්ම වනදේ මෙන්ම ඉන්පසු රටට වනදේද පැහැදිලිවම දකිනවායයි සිතමි.
මේ නීතීඤ පක්කලි කැල බැරිවෙලාවත් රටේ පාලනය තම අතට ගතහොත් ලංකාව දැන්සිටින තත්වයෙනුත් තව තවත් වලපල්ලට වැටෙනවා අනිවාර්යය බව අලගෙඩියක් තරම් හෝ මොලයක් ඇති ඕනෑම එකෙකුට තේරෙනවා ඇත.
එහෙත් එය කිසිදිනෙක නොවෙන බව මම කිසිම පැකිලීමක් නැතිව ප්‍රකාශකරන්නේ එය ඔවුන්ගේ ගොං මෝඩ සිහිනයක් පමනක්ම වන බැවිනි.
එසේ නම් සිදුවිය හැක්කේ කුමක්ද? වන්නට යනදේ ඉතාම සරල ලෙසින් විස්තර කල හැක්කේ මීට සමාන සිදුවීමක් සලකා බැලීමෙනි.
ලංකාවේ මහාලොකු ටෝක්ස් දෙමින් පාගමන් සංවිධානය කල විශ්වවිද්‍යාල ආචාරවරුන් හෙවත් වනාචාරීන් කොටස ඔබට අමතක නැතැයි සිතමි.
ආන්ඩුව පෙරලන කතා කියමින් විපක්ශයේ සියලු දේශපාලන පක්ශ එකතු කරගනිමින්, මහා අරගල රාජයෙක් කල මොවුන්ගේ වැඩසටහන ඔබට හොදට මතක ඇති යයි සිතමි.
ඔවුන් කතාකලේ රටේ අද්‍යාපනයට ආනඩුව කරන විනාශයන් පිලිබදවය, දරුවන්ට වන අසාධාරනය පිලිබදවය, බිල්ලට තිබ්බේ අහින්සක දරුවන්ගේ අද්‍යාපනයය.
එහෙත් මේ වනාචාරීන්, තම වේතනය වැඩිකර දෙනවායයි කී සැනින්, සියලුම දේශ මාමක පොර ටෝක්ස්, දරුවන්ගේ අනාගතය, රටේ අනාගතයට ආන්ඩුව කරන විනාස ආදී සියල්ල අමතකවී, දැන් කිසීම දෙයක් නොවූවාසේ සිටී.
සත්‍යය නම් මෙයම වේ, ශ්‍රීලාංකික බලු හැත්තට අනුන්ට කුමක්වුවත් තමන්ගේ වැඩේ වෙනවා නම් එතනින් එහාට කිසිවගක් නැත.

එසේ නම් අවසාන වශයෙන් මේ වේසාභියෝගයට වියහැකි දේ මෙලෙස මම ලියා තබමි.
පවතින මිනීමරු ආන්ඩුව තම වේස බැල්ල වන අගවිනිසුරු වේසිය හා අනෙකුත් ප්‍රධාන විනිසුරු බල්ලන් ඝාතනය කිරීම සිදුවිය හැක, එසේ වුවහොත් ටික කාලයකට මහාලොකු කාලගෝට්ටි මිනීමැරුම් ගනනාවක් සිදුවී ආන්ඩුව විසින් ඔවුන්ට ඕනා කරන ආකාරයට නීතිය වෙනස්කර මෝඩ මිනිසුන් උසිගන්වා නීතීඤ පාහරයන්ට පහර දී මෙය ශ්‍රීලාංකිකයනට අමතක කරවනවා අනිවාර්යය.
එසේ නැතහොත් මිනීමරු පක්කලි මහින්ද රාජපක්ශ වේසිගේපුතා විසින්, තමන් මේ කිසිවක් නොදන්නවා යයිද, මහා සංගරත්නය වැනි රටට හෙනගැහුවත් ආගම්බේද ජාතිබේද ඇතිකිරීමට තමන්ගේ තට්ට පක්කිලින්ට ඉඩදෙමින් කිසිවක් නොදන්නා සේ සිටින සක්කිලි අමනයින් කියන නිසා තමා මේ වේසාභියෝගය අස්කරගන්නැයි තම පක්ශයේ ගූකන්නන්ට කියන බව ප්‍රකාශ කොට සියලු ප්‍රශ්න යට ගසා මිනිසුන් මුලාකොට හොද මූන දාගෙන පොර වී, ටික කලකින් ශ්‍රීලංකාවේ මෝඩ මිනිසුන්ට අමතක වූ පසු හෙමින් සැරේ අගවිනිසුරු වේස බැල්ල ඇතුලු සියලුදෙනා ඝාතනය කරහෝ බයකර එලවාදමා තමාගේ පක්කලි වැඩ කරදීමට සූදානම් ගූකන්නන් ලොකුපුටුවලට දමා රට තමාගේ වේස ගුබ්බෑයම කර ගැනීමේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම වේ.

මා දකින ලෙස මේ ක්‍රමය වෙනස්කල හැකි දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා විපක්ශ නායකයා වන අතර, ඔහු විසින් අන්තර්ජාතික බලපෑම් ඇතිකොට වෙනත් යම්කිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර රාජපක්ශ මිනීමරුවන්ගේ ක්‍රියාකාරීන් යටපත් කිරීමෙන් මිස කිසිදිනෙක රටේ වෙමින් පවතින් මේ මහා ව්‍යවසනය නැවැත්විය නොහැක.

Wednesday, 19 December 2012

ආසියාවේ ආස්චර්යය නිසා සිත් වෙනස්වූ තරුණයන් ලංකාවට යලි පැමිණීම..

අලුත්ම වාර්ථාවන්ට අනුව ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට පැනගත් කිසිම උගත්කමක් නැති සල්ලිකාර දෙමව්පියන්ගේ දරුවන් හදිසියේම ලංකාවට ඒමට ගුවන් ටිකට්පත් ගැනීමට පොරකමින් සිටියි.
මේ බව සැලවී මමත් මේගැන ස්කයිප් තාක්ෂණයෙන් දන්නා අදුරන වැදගත් යයි ලංකාවේ කියන්නාවූ එහෙත් අරක්කු පෙරා පොහොසත්වූ පවුලක ඉපිද සාමාන්‍යපෙල විභ්‍යාගයවත් සමත්කරගැනීමට අපොහොසත්ව කෙසේ හෝ එන්ගලන්තයට පැනගත් එල කොල්ලෙක්ගෙන් මේ ගැන අසාසිටියෙමි. මා සමග ඔහුගේ සංවාදය පහත දැක්වේ..

මා: මල්ලි මොකදමේ ඉස්සර මාර ගේමක් දීල රට පැනගත්තු සේරමල්ල ආයෙ ලංකාවට එන්න යනව කියන්නෙ.?

එල කොල්ලා: මේකනෙ අයිය අපි මෙහෙ ආවෙ ලංකාවෙ කිසි ආතල් එකක් නැති හින්දනෙ, කිසිම දෙයක් නිදහසේ කොරගන්න බෑනෙ මොකෙක් හරි එකෙක් මාව දැක්ක ගමන් ඩඩාට කෝල් එක දෙනවනෙ.
බඩු ගේන්න සිංගප්පූරුවට ගියාම අර ***පාරෙ හොරෙන් ගිහින් තියෙන ඒව දැකල හිතුවෙ මෙහේ ආවම සිංගප්පූරුවටත් වඩා එලටම ඇති කියල, මෙහෙ එච්චර ආතල් නෑ අයිය ලංකාවෙ තරම්වත් නෑ.

මා: ඉතින් මොකද මේ හදිස්සියෙ එකපාරටම කට්ටියම ලංකාවට එන්න දගලන්නෙ?

එල කොල්ලා: අයියෝ අයිය දන්නෙ නැද්ද ලංකාවෙ දැන් තියෙන ආතල්? දැක්කෙ නැද්ද කාර් රේස් එකයි පාටියයි? ටිකක් ඇහැ ඇරල බලන්නකො දැන් නාමල් අයියල රටම මාර පොෂ් කරලනෙ, සිංගප්පූරුව කැලේනෙ දැන්.
අනික දැන් කිසිඅවුලකුත් නෑනෙ ඔය මාලකයත් ඉන්නෙ හමුදාවෙ එකෙක්ට ගහලත්.
දැන් අම්මිලට මොනවත් කියන්නත් බෑනෙ ටීවි එකෙත් සෝෂල් ඇක්ටිවිටීස් පෙන්නනවනෙ, හික්ක නයීට් ගියාට මොනවත් කියන්නත් බෑනෙ, ඒක සංචාරක කරමාන්තෙ නගාසිටුවීම නෙ.

එල කොල්ලා සමග කතාව එතනින් නිමා නොවුනත් මේගැන සිතන්න මේ කොටස හොදටම ඇති යයි මම සිතමි.

මට වැටහෙන ආකාරයට නම් මහින්ද මාමාගේ ආසියාවේ ආසචර්යය නම් හොදටම සිදුවෙමින් පවතී, රට හැරගිය බුද්ධිමතුන් වෙනුවට, රටෙන් පිටවූ සියලුම අමනයින් යලි මෙරටට පැමිනෙමින් තිබේ.
දැන් ඉතින් කල හැකි හොදම දෙයනම්, සියලුම රටෙන් පැනගිය බඩුකාරයින් යලි රටට එන බැවින්, බඩුපොට් එකක්දමාගෙන පිම්පි රස්සාව කර පොහොසතකුවී මහින්ද මාමාගේ ආස්චර්යයට දායකවීම වේ,
එවිට රටේ හොදම බඩුපොට් අයිතිකරුවාට හිමි ජාතික සම්මානයෙන්ද දේශමාමක වැනි නොයෙකුත් ආකාර නම්බුනාමයන්ගෙන්ද පිදුම්ලැබීමේ පරම වරම ලැබිය හැකි වේ.

Tuesday, 18 December 2012

සිරි ලංකාවේ කාන්තා හිංසනය:

ඔන්න ඉතින් ආයෙත් කාන්තා හිංසනය ගැන හදිස්සියේ අපේ රටේ ගෑනුන්ට මතක් වෙලා.... මාරයි නේ???????
ඔන්න ඉතින් මම නිකන් ඉන්න ගමන් මේ මොකද එකපාරටම කාන්තා හිංසනේ එලියට පැන්නෙ කියල බැලුව,
අම්මටහුඩු මේ අර "පාදඩ නන්නත්තාර පිස්සු ගෑනි" කියල රටේ මහලොකු 4වෙනි වේස ගෑනිට බැනපු නිසාලු නේද?..

අර මිනීමරු රාජපක්ශ සක්කිලින්ගෙ පක්කලිමක් කරන 8පාස් විමලයයි වාචාල රාජිතයයි හිටපු ගමන් හොද වැඩත් කරනව,
මොකද රටේ 99% ගෑනු ප්‍රසිද්ධියෙ ලැජ්ජාවට පත්වෙද්දි, ලැජ්ජාවට පත්කරද්දි, පාසල්යන පුංචි දැරිවියන්ව දූශනය කරල කෙල්ලො 200ක් ගෑනු කොලා කියල මහ ඉහලින් රටේ අමනයින්ගෙ අමන නායකයො පාටි දාද්දි, කිසිම හිරිකිතයක් නැතිව සල්ලිවලට සහ බලයට තියෙන කෑදර කමටයි, මමත් මගේ පව්ලත් කියන අමන සක්කිලි පෙරේත කමෙනුයි, අහක බලාගෙන නොදැක්කවගේ හිටපු එකීට, උඹත් එක බඩ්ඩක් විතරයි අපිට කියල ඒත්තු ගන්නපු එකට.
ඉතින් මම ආයෙත් ඇයි මම ඔය මහලොකු 4වැනි පුරවැසිය කියන එකීට වේසගෑනි කිව්වෙ කියල විසතර කරන්න ඕනෙ නෑනෙ නේද?
අනික වේස ගෑනු සල්ලි හොයන්න ඇග විතරයි විකුනන්නෙ ඒත් මේ ගෑනි තමන්ගෙ ආත්මයම විකුනපු බැල්ලක් කිව්වත් මම හිතන්නෙ වැරදි නෑ.

ඉතින් ඔන්න කාන්තා සංවිධාන කියල මොක්කු දෝ තවත් වේසාවියො වගයකුත් මහාලොකු ලියුමක් අස්සන් කොරල කතානායක කියන ඇට නැති මිනීමරු රාජපක්ශ පාදඩයට යවලලු ඒකත් මාරයි නේ????????
මම මේ කියන්නෙ මුන් මෙච්චර කල් මොන වේසගුබ්බෑයමේද හිටියෙ රටේ අනිත් ගෑනුන්ට මෙච්චර හිංසාවල් වෙද්දි? මාර ජෝක් නේ????????
මම දන්න කාන්තා සංවිධානයක් තියෙනව කොළඹ, ඒකෙ ඉන්නෙ සේරම පවුල් ජීවිතේ නන්නත්තාර කරගත්තු ගෑනුටිකක් විතරයි, තමන්ගෙ දරුවො ඒමේ අතේ යද්දි මුන් කරන්නෙ පාටිදදා "කාන්තා විමුක්තිය වෙනුවෙන් අපි එකතුවෙලා වේසකම් කරමු" වගේ කිසිම හරයක් නැති ගොන් කතා කියකිය තමන්ට තමන්ගෙ අමන දෙමව්පියන්ගෙන් ලැබුනු සල්ලි නිකරුනේ නාස්ති කරමින් කාලය නාස්ති කරන එක.
දැන් මේ වේසාවියො ටික කරන්න යන්නෙ රටේ 4වෙනි පුරවැසි වේසිගෙ පිටින් ගිහින් ප්‍රසිද්දවෙලා ප්‍රසිද්ධියෙ ගණිකා ව්‍යාපාරය කරන්නද කොහෙද.

මොලයක් කියල දෙයක් තියෙන ඕනෑම එකෙකුට තේරෙන් දේ තමයි, මහ ලොකු කාන්තා හිංසනය නවත්තන කලින් රටේ සියලුම මිනිස්සුන්ගෙ මනුෂ්‍ය අයිතිවාසිකම් ලබාදෙන්න ඕන කියන එක, ජීවත අයිතිය ලබාදෙන්න ඕන කියන එක, නැතුව මේ රටේ ලොකුම පුටුවක ඉදන් රටේ සියලුම දෙනාගෙ අයිතිවාසිකම් අහුරල ජීවිත අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය අතුලු සියලුම මනුෂ්‍ය අයිතිවාසිකම් නැතිකරපු වේස බැල්ලියෙක් නිසා, කාන්තා හිංසනේ පිටින් දාල ආතල් අරන් ප්‍රසිද්ධ වෙන එක නෙවෙයි.

බොරුනම් බලන්න ඔය සේරම කතා පොර ටෝක් තව වැඩිම උනොත් මාස දෙකයි ඊටපස්සෙ ආයෙත් ඉතින් මේ රටේ ඉන්න ඉපදෙන සියලුම කාන්තාවන් තනිකරම වේසාවියො විතරයි, කාන්තා විමුක්තිය, කාන්තා අයිතීන් කියන්නෙ ලෝක කාන්තා දිනයට ගහන බැනර් විතරයි මොකද මේරටේ 99%ක් ඉන්නෙ "රට ජාතිය ආගම", "සග වෙද ගුරු ගොවි කම්කරු", "මහා සිංහල බෞද්ධ දේශය", "මේ සිංහල අපගෙ රටයි" වගේ කතාවලින් හීනමානයෙන් පෙලෙන, "බල්ලො මරල හරි සල්ලි හොයල දාන මාන දුන්නම ලබන ආත්මෙ බුදුවෙන්න පුලුවන්", "මැරිච්ච එකෙකුගෙ දතකට වැන්දම නිවන් දකින්න පුලුවන්", "දහස් ගනන් දරුවො බඩගින්නෙ මැරෙද්දි කිරි කල පිටින් වල් ගහකට හලල බුදුන් වැන්ද නිසා අපිත් වැන්දම නිවන් දකින්න පුලුවන්" වගේ අන්ත මෝඩ මුග්ධ අදහස් දරන පාංකඩ  බල්ලන් නිසාවේ.

Monday, 17 December 2012

ශ්‍රී ලංකාවේ දකුණු පලාත සහ එහි වැසියෝ හෙවත් මිනීමරුවන් සහ ඔවුන්ගේ ජන්මභූමිය.

කලු ගගෙන් මෙහාට බලල් පැටියෙක් වත් නොගෙනෙන ලෙස ඉතා වැදගත් කියමනක් ශ්‍රී ලංකාවේ ඇත, මා කුඩාකල මාගේ සීයා මෙය මට කියාදුන් අතර ඔහු ඒ ගැන ඉතාම හොද පැහැදිලි කිරීමක්ද කලේය.
ඔහු කී ආකාරයටම කියනවානම්...

ශ්‍රී ලංකාවට මිනිසුන් දුර ඈත අතීතයේ සිට ආව ගියා ඉන්දියාවේන්, මේ ආවෙ ගියේ ඉතාම ශක්තිමත් හා සාමකාමී මිනිසුන් ජාතියක් වන මසුන් මරන්නන්.
ඉන්දියාවෙ ඔවුන් ඉන්න පලාත්වල මසුන් අඩුවෙන කාලවලට වගේම වසංගත රෝග බෝවෙන කාලවලට රෝග බෝවීම නවත්තන්නත් මොවුන් ආවාගියා, හැබැයි ඔවුන් ලංකාවෙ පදිංචිවුනේ නෑ ආයෙත් ඉන්දියාවටම යනව මොකද මේක ඔවුන්ගෙ එක කුඩා දූපතක් පමනයි ඒ වගේම සමහර කාලවලට පයින් එන්න පුලුවන්ලු අද අපි කියන රාමාගෙ පාලම කියන වැලිපාර දිගේ.

ඒ වගේම තවත් කට්ටියක් ආව ඉන්දියාවෙන් ඒ තමයි ඉන්දියාවෙන් අපරාධ කරල පැනගත්තු මිනීමරුවොයි, රටෙන් එලවලදාපු නමගිය අපරාධ කාරයොයි.
හැබැයි මේ අපරාධ කාරයො බොහෝවිට යන්නෙ රට මැදටයි දකුණටයි මොකද හැංගිල ඉන්න ඕනෙ නිසා.
ඉතින් මේ අය එකතුවෙලා කල්ලි ගැහිල කොල්ල කන්නත්, මුහුදු මංකොල්ල සිදුකරන්නත් ගන්නව.

ඉතින් මේ වගේ මිනීමරුවන් පාදඩයින්ගෙන් මේ රට එක කාලෙක බොහෝම වර්ධනය වෙලා රට මැද රාජ්යයක් බිහි වෙනව, ඉතින් සෙරම ඉන්නෙ නමගිය අපරාධ කාරයො හින්දයි මොවුන්ට අනුන්ව කොල්ල කන්න ක්‍රම සහ විදි ඕනෙ හන්දයි මේ රාජ්යය යන්ත්‍රසූත්‍ර සෑදීම අතින් ඉදිරියට යනව, මොවුන් කොපමන යාන්ත්‍රික විද්‍යාවෙන් ඉහලට ආවද කියනවනම් මොවුන් අහසෙන් යන්න පුලුවන් යානාත් සාදනව, ඉතින් ඉන්දියාවෙ තියෙන රත්තරන් මුතුමැණික් අතිවිශාල ප්‍රමාණයක් මොවුන් කොල්ල කාල මහා නිධාන රට මැද සහ දකුණේ හැංගුව කියල සීය අපිට කිව්ව.
මේ නිසා ඉන්දියාවෙ මුහුදුබඩ පලාත් වල නායකයින්ට මේක හරිම කරදරයක් හිරි හැරයක් වෙනව.
මේකෙ උච්චතම අවස්තාව තමයි රාවනා රජුගේ කාලය, මේ කාලයෙ ඉන්දියාවට මේ සොර කල්ලිවල බලපෑම කොච්චර තිබුනද කියනව නම් ඉන්දියානුවන්ගෙ ගැහැනුන්ව පවා මේ රාවණාගෙ සොර කල්ලිය උස්සන් එන්න පටන් ගත්තලු.
ඉතින් මේ නිසා අන්තිමේදි රාම කියන ප්‍රාදේශීය නායකයගෙ සීතා කියන බිරිදව උස්සන් යාම නිසා ඉන්දියාවෙ නායකයින් එකතුවෙලා රාවනාවයි මුලු මහත් මේ මිනීමරු ප්‍රජාවයි විනාශකරල දාන්න යුද්ධෙකට ආවලු,
ඒත් රාවනාගෙ යන්ත්‍රසූත්‍රවල බලය නිසා එයාලට ඒක කරන්න අමාරු උනාලු, ඒත් මේ රටේ මේනිස්සුන්ගෙ ඇගේ තියෙන වසල කම නිසා බල ලෝබයට රාවනාගෙම මල්ලි රාවනාව පාවලා දීල යුද්ධය දිනවලා දුන්නලු.
ඊට පස්සෙ එයාලට පක්ෂ වෙච්ච අයව විතරක් ඉතුරු කරල අනිත් අයව මේ රාවනාගෙ මල්ලි මරල දාන්න අන දුන්නලු.
ඒත් බේරුනු සමහර අය රට මැද කදුකරයට ගිහින් හැංගිල ජීවත් වුනාලු.
රාවනාගෙ මල්ලියි එයාගෙ සහචරයොයි රටේ දකුණු ප්‍රදේශයට ගිහින් රාජ්යයක් හදන්න හැදුවත් මේ අයට කිසිම එකගතාවයකට එන්න බැරි නිසා එක එක කන්ඩායම හැදිල මරාගත්ත මිසක් යලි රාජ්යයක් ගොඩ නගන්න බැරි උනාලු.
යක්ශ ගෝත්‍රිකයන් වෙච්ච මේ අයගෙන් තමාලු දකුනේ නමගිය යකැදුරෝ බිහිවෙන්නෙ.

ඉතින් ආයෙත් කාලෙකට පස්සෙ තවත් සිංහය කියල මුහුදු කොල්ලකාර නායකයෙක් ලංකාවෙන් බිහිවෙලා, ඉන්දියාවෙන් පැනගත්ත නහට අහන්නැති ප්‍රාදේශීය නායකයෙක්ගෙ දුවකට දාව සිංහබාහු බිහිවුනාලු.
තම පියාගෙ අතවර ඉවසන්න බැරිව සිංහ බාහු යලි අම්මත් එක්ක ඉන්දියාවට පැනල ගිහින් වාසය කලාලු.
ඔවුන් සොයා ආ සිංහයා නැමැති තමාගේම පියාව  සිංහ බාහු තමාගෙ අතින්ම මරල දැම්මලු.
ඒත් තමන්ගේ පිය උරුමයෙන් එන ලේ වලින් හැදුනු විජය නම්වූ තමපුත්‍රයාගේ පහත් අධම ක්‍රියාකලාපය ඉවසන්න බැරිව, ඔහුව රටින් තවත් අපරාධකාරයෝ 700ක් පමන සමග විශාල නැවකට දමා එලවා දමන්න සිංහ බාහුට සිද්ධ උනාලු.
ඉතින් මේ විජය කියන අධමයා අර 700ක් පමණ අපරාධ කාරයො එක්ක ලංකාවට පාවෙලා ඇවිත් කුවේනි කියන යක්ශගෝත්‍ර නායකයෙකුගෙ දුවත් එක්ක එකතුවෙලා යක්ශගෝත්‍රයම විනාශකරල මරල දාල රටේ බලය අල්ල ගත්තලු.
ඊට පස්සෙ මේ විජය සහ පාදඩ කල්ලිය ඉන්දියාවත් එක්ක එකතුවෙලා ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේලු රට පවත්වාගෙන ගියේ, ඒකෙ ප්‍රතිපලයක් විදිහට සියලුම රජවරු, බිසෝවරු, කර්මාන්ත කරුවන්, ගොවීන්, පූජකයන් ඇතුලු සියලු ආකාර මිනිසුන් ඉන්දියාවේ සිට මෙරටට පදිංචියට ආවලු.
ඉතින් මේ විදිහට ඉන්දියාවත් එක්ක එකතුවෙලා සමගියෙන් වැඩකල නිසා රටේ මූලික අවදියේ රාජධානි බිහිවුනේ රටේ උතුරට කිට්ටු වෙන්නලු.
රාජධානිය රටේ උතුරට වන්නට තියෙන නිසා ඉතින් ඔන්න ආයෙත් රටේ ඇතිවුන හොරු මිනීමරුවො වගේ අපරාධකාරයන්ට හැංගෙන්න රටමැද කදුකරයටයි දකුණු ප්‍රදේශවලටයි යන්න උනාලු.

මේ අපරාධ කාරයින්ගෙන් හැදුනු දකුණෙ හිටපු මිනිස්සුන්ගෙ ලේවල අර ජන්මයෙන් ලැබුනූ අධම කම නිසා, දකුණෙන් නිතරම කැරලි කෝලාහල ඇතිවෙන්න පටන් ගත්තලු.
බලයට ලොබ වුන අපරාධකාරයො දකුණට සංක්‍රමනයවෙලා වෙනම රාජ්යයක් හදන්න පටන්ගත්තලු.
මේකෙ ප්‍රතිඵලයක් විදිහට වෙනම රටක් ජාතියක් සෑදීමට යාමෙන්, ඉන්දියානු ඤාතීන් එක්ක සම්බන්දය බිදිල ඔවුන් එක්ක යුද්ධ කරන්න පටන් ගත්තලු.
ඉතින් ඒත් එක්කම ඉන්දියාවෙ මුහුදුබඩ නායකයො රටේ උතුරු ප්‍රදේශ අල්ලා ගන්නත්, ඒ නිසා ආරක්ෂාව පතා රාජධානිය රට මැදට ගෙනයන්නත් සිද්ධ උනාලු රටේ නායකයින්ට.
මේ නිසා රට මැද කදුකරයේ හැංගිලා හිටිය රටේ නමගිය අපරාධකාරයින්ට සිද්ධ උනාලු රටේ දකුණු ප්‍රදේශ වලට ගිහින් හැංගෙන්න.
ඒ වගේම රටේ මැද කදුකරයේ හැංගිල හිටපු අනිත් අපරාධකාරයො, රජුට සහයදීල තාන්න මාන්න අරන් ඒත් බල ලෝභය නිසා රජවරුන්ව පාවලදීල රටම විනාස කෙරුවලු.

ඉතින් සීය අපිට කියපු විදිහට මේ දකුණු ප්‍රදේශවල ඉන්නෙ තනිකරම ඉන්දියාවෙන් ආපු අපරාධකාරයො කොට්ටාශයක් විතරමලු.
මේ රටේ සියලුම ජාති භේද ආගම් භේද ඇතිකරන්නෙ මේ දකුණෙ ඉන්න අර අපරාධකාරයන්ගෙන් බිහිවුන දරුවන්ම ලු.
අනුන් පාවාදීම මේ දකුණේ ජනතාවගේ ලේවලම ඇති නිසා කිසිවිටෙකත් ඔවුන් විශ්වාස කල නොහැකිලු.
ඉතින් ඔය නිසා තමයිලු ශ්‍රී ලංකාවෙ දකුණු ප්‍රදේශයෙන් කලුගගෙන් මෙහාට බලල් පැටියෙක්වත් ගෙනෙන්න එපාකියල ආදිකාලේ ඉදල කියමනක් හැදිල තියෙන්නෙ.

මේ මගේ සීය කියපු කතාව කොච්චර ඇත්තද කියන එක අද රටදිහා බලන් ඉන්න ඕනෑම කෙනෙකුට තේරුම්ගතහැකි යයි සිතමි.

Sunday, 16 December 2012

ශ්‍රී ලාංකිකයන්ගේ ආගමීක සලකුණු හා එහි අර්ථයන්. (මෙය අදාල වන්නේ ශ්‍රී ලාංකිකයන්ටම පමනක් බව කරුනාවෙන් සලකන්න )


හඳ පලුවයි තනි තරුවයි - සඳ අල්ලා සඳ හරහා තරු අල්ලාගැනීම:
මෙය මොවුන් සඳහාම නියම අර්ථවත් ආකාරයෙන් සාදන ලද ලාංජනයකි.
මොවුන් කොහොමත් කරන්නේ පලමුව කෙලෙසකහෝ මෝඩ කෙල්ලකු අල්ලාගෙන පවුලකට අතුලුවී මුලු පවුලම සුන්නත් කිරීමය.
එමෙන්ම මොවුන් අන් අයට පෙන්වන්නේ සඳ තරු වැනි අහසේ තියෙන දේවල්ය එහෙත් මොවුන් ජීවත් වන්නේ කානුවලය.
මොවුන්ගේ ජීවිත කුනු ගොඩවල්ය, මොවුන්ගේ ප්‍රධාන කාර්යය දෙවියන් විකුනාගෙන කෑමය.
දෙවියන්ගේ නමින් තමා වැදූ මවව දූෂණය කලත් එය හරියයිද එය දෙවියන් සතුටුවන දෙයක් යයිද සිතාසිටින මොවුන් තනිකරම ගෙදර සිටින බල්ලන්ට වඩා කිසිම වෙනසක් නැති මුර්ගයෝය.
මොවුන් බල්ලන් පිලිකුල් කරමින් වැරදීමකින් හෝ බල්ලෙක් පූසෙක් ඇගේ ගෑවුනොත් පිස්සන්සේ දගලන්නේ තමන්ද ඒ වරිගයේම මුත් තමන්ට බලු මවිල් ගෑවී අනුන් තමන්ගේ නියම පෙනුම දකීවි යයි බියෙනි.
මොවුන්ව පාලනය කිරීමට ඉතාම පහසු අතර කීමට ඇත්තේ මෙය කිරීමෙන් දෙවියන් සතුටුවන බවත් එය එසේ කුරහන් පොතේ කොතැනක හෝ ලියා ඇති බවත් පමණි.
තමන් ඉතා ධර්මිශ්ඨ යයි අන් අයට පෙන්වීමට මොවුන් කරන්නෙ රැව්ල නොකපා ඔලුවට තොප්පි කෑල්ලක් දමාගෙන සුදු රෙද්දක් පොරවාගෙන, තම හම්බ ගෑනුන්ගේ ඇස් පවා වැසෙන ගෝනියක් අන්දවා, රෙද්දට යටින් ලොව තිබෙන වල් වරත්තු වැඩ සියල්ලම කරමින් නෝනා මාත්තියා කියමින් සිංහල මෝඩ හැතිකරය වනසමින් ජීවත් වීමය.







කරත්ත රෝදය නොහොත් - අධර්මිෂ්ඨයන්ගේ ධර්ම චක්‍රය:
මොවුන්ගේ සලකුණ මොවුන්ගේ අධර්මිෂඨ ගුණාංග මොනවට පැහැදිලි කරයි.
මොවුන් කොපමණ උන්මත්තකයින්ද කිවහොත් තමන්ගේ ලකුණවන කරත්ත රෝදයේ ලකුණ පවා එක එක ආකාරයෙන් වෙනස් කරගෙන තමන් හරි යයි අනෙකා වැරදියයි ඇනකොටාගන්නා මුග්ධ මුර්‍ගයෝය.
තමන් පමනක් හරියයිද තමන්ට වඩා බලවත් උගත් බුද්ධිමත් කිසිවෙක් මිහිපිට නැතැයිද සිතාසිටින මොවුන් කරත්ත රෝදය සේම කැරකි කැරකී පෙරලි පෙරලී තමන් කලයුත්තේ කුමක්ද තමන් කරන්නේ කුමක්දැයි නොදැන ගොනා යන අතට යනවාසේ කැරකි කැරකී ඔහේ ගමන් කරයි.
කිසිවිටෙක ජීවිත අත්දැකීමකට නො එන මොවුන් තනිකරම අනුන් පවසනදේ වමාරමින් ජීවත්වන අහිකුන්ටක මිත්‍යාදුෂඨිකයන්ය, එහෙත් මොවුන් අන් සියල්ලන් මිත්‍යාදුෂඨිකයන්ය බව කියවමින් පුරසාරම් දොඩවයි.
මොවුන් පුදුමාකාර හීනමානයකින් පෙලෙන අතර ජාතික ආලය, ආගමික අයිතිය වැනි වචනවලට වඩා වෙනත් දෙයක් මිහිපිට නැතැයි සිතන තරම් මෝඩයෝය.
මොවුන් විසින්ම උනුන්ම රවටාගැනීමට සාදා ඇති ජාතක පොත නම් සාහිත්‍ය ග්‍රන්ඨයක් ඇති අතර එය මූලික කරගනිමින් මොවුන් ගෞතම බුදුන්ගේ උතුම් දර්ශනය විනාස කරමින් සිටියි. මොවුන්ට සැමදා වැදගත්වන්නේ සත්‍යය නොව, තට්ටය බාන ලද අමනයින් පවසන වැදි බනයි.
හැම විටම ජාති ආගම් භේද වලින් ඔලුව පුරවාගෙන අනුන් නැසීමට සැදී පැහැදී සිටන මොවුන්, මොවුන්ගේ තට්ට සක්කිලි හාමුදුරු වදුරු පූජක රැලගේ මිනීකන බනවලින් මත්වී මාර ආතල් සිහින පාරාදේශවල ජීවත්වෙන පුදුමාකාර උන්මත්තකයින් ලෙසද හැදින්වීමේ කිසිම වරදක් නැත්තේ ශ්‍රී ලංකාව තුල ඇතිවූ සියලුම යුද්ධ සහ මහාභීෂණ සියල්ලේම ආරම්භකයින් මොවුන් වන බැවිනි.



ඉස්පිරිතාලය නොහොත් - යන මග නොමදැන බයවී උඩින් ඉන්න එකා දමන් වර්චස්පිඩ මත අනුන් ඇනගසන්නගේ ලකුණ:
මොවුන්ගේ ජීවිත තනිකරම ඉස්පිරිතාලයන්ය ඒ නිසා ඔවුන්ගේ ලකුණ ඉතාම අර්ඨවත්ය.
තනිකරම තමාට උඩින් ඉන්නා කියන දේට වඩා යමක් ඇතැයි වටහාගන්නට තරම් මොලයක් නැති මොවුන්, කෙවිටට බය හරක් රැලක්සේ තමන්ගේ ආගමීක නායකයින්යයි කියන්නන් විසින් කියන කුමනහෝ දෙයට අත්පුඩි ගසමින් අනුමතකරමින් පුදුමාකාර අසරන කමක් අත්දකින සිගන්නෝ ජාතියකි.
කොපමන අර්ථවත් ධර්මයක් මොවුන්ට ඇතත් එය වටහාගැනීමට තරම් මොලයක් නැති මෝඩ හිතුවක්කාරයන්ය.
කිසිම දෙයක් ගැන විස්වාසයක් නැති මොවුන් විස්වාසයේ සහ ආදරයේ ජීවිතයක් ගැන පම්පෝරි ගසයි.
ලෝකයේම පලමුවන විප්ලව වාදියා ලෙස හදුන්වන ජේසු ක්‍රිස්තු තුමන්ගේ අනුගාමිකයන්යැයි දොඩවන මොවුන්, එතුමන් තමන්ගේ ලෙය පමනක් හෙලා කුරුසියෙහි ඇනගැසී ලබාදුන් ආදරයේ ජයග්‍රහනය සමරනවා වෙනුවට එතුමන් විකුණමින් සැමදා ඇනගසමින් ජීවත් වන්නන්ය.
කිතුතුමන්ගේ ඉපදීමෙන් පසු ගෙනෙන ලද ආදරය පිරුනු නවගිවිසුම පසෙකලා ඇසට ඇස ලෙස කියා ඇති පරණ ගිවිසුම නම් සාහිත්‍ය ග්‍රන්ථ රසවිදිමින් සිටින මොවුන් කොපමන මෝඩ ජනකායකැයිදැයි කීමට වචන නැත.






විකාර රූප නොහොත් - කාටූන් චිත්‍ර ලකුණු වදින්නන්:
එක එක ගල් පයියවල්, යක්ශරූප කාටූන්, දල කැඩුනු ඇත් රූප කාටූන් වානරයින් සහ නොයෙකුත් විකාර රූප මේ ගනයට අයත් වේ.
මොවුන්ගේ ප්‍රධාන ලක්ශනයක්නම් එක එක දේට එක එක විකාර දේව රූප තිබීමයි. හොදම උදාහරනයක් නම් කතරගම දේවාල කුබ්බෑයම සහ මුන්නේස් වරම් දේවාල කුබ්බෑයමයි.
එක අතකින් තනිකරම යක්ශභූත වන්දනාකරුවන් වන මොවුන් ජීවිතයේ සිදුවන සරල සිදුවීම මහා භයානක දේව ශාප ලෙස සලකා තමන්ගේ මනසේ ඇතිවන විකාර රූප පුදන්නන්ය.
මොවුන් මෙලෝ හසරක් නැති මෝඩ මිනිසුන්වන අතර මේවා නමගිය අපරාධකාරයින් සදහාම සාදන ලද මනන්කල්පිත රූපවේ.
ප්‍රදාන කොට තමන් කල සහ කරන්නාවූ වැරදි මුදල් ගෙවා පුදපූජාකොට හරිගස්සවා ගතහැකියි සිතන්න අමනයිටම මේවා සාදා ඇත.
සතුන් බිලිදී, ගස්වලට කිරි පොවා, මියගියවුන්ගේ ඇටකැබලි පුදමින්, පිලිමවලට කෑම තබා, පිලිම සහ පස්කදු වලට මල්පහන් පුදා, පුදපූජාකරන්නන්ද මේ ගනයට වැටෙන අතර මේ නිසා ඉහත සදහන්කල අනිකුත් ආගමික මෝඩයන්ද මේ ගනයට වැටෙන බව මතක්කරන්නට කැමැත්තෙමු.

මීට 19&19 මොලයක් ඇතිවුන් සඳහා පමනයි!

Tuesday, 11 December 2012

ශ්‍රී ලංකාවේ නීතිය සහ නීතීඤයින්ගේ අතීතය සහ වර්ථමානය.(මෙය තනිකරම ශ්‍රී ලංකාවේ නීතීඤයිටම පමනක් අදාලව ලියා ඇතිබව කරුනාවෙන් සලකන්න )

බුරන බල්ලන් හපාකන්නේ නැති බවත්, ඕනෑම බල්ලෙක් මස්කට්ටකින් රැවටිය හැකි බවත්, බල්ලා සැමදා අනුන්ගේ කටු ලෙවකෑමට බලාසිටින බල්ලාම මිස කිසිදා සිංහයකු නොවන බවත් කවුරුත් දන්නා රහසකි. එමෙන්ම බල්ලන් අතරද ඉතාම කලාතුරකින් හොද ගතිගුණ ඇති බල්ලෝද ලක්ෂ ගනනකට එකෙක් ලෙස සිටිය හැකි බවත් අප පිලිගතයුතුය.

මා මෙලෙස පැහැදිලිවම බල්ලන් ලෙස හඳුන්වමින් ලියන්නේ ලංකාවේ සිටින අංක එකේ බලුරැල වන නීතීඤයින් ගැන බව නොපැකිලිව ප්‍රකාශ කරමි. ඒ මන්ද යත්, අද තමන්ගේ මහලොකු පක්කිලි වෘත්තියට කෙලවේගන යනනිසා නීතීඤ බලුරැල එකතුවී බිරීමට සැරසෙන මුත්, රටට මේතරම් හානියක් සිදුවූයේද රටේ කලුසල්ලිවල මූලිකම සැකිල්ල සාදන්නේද මේ බලු සක්කිලි නීතීඤ වනචර නරිකැල විසින් වන නිසාය. මොවුන්ව මා ගණිකාවන් ලෙස නොහදුන්වන්නේ ගණිකාවන් තමන්ගේ ශරීරය පමණක් ලිංගික අවශ්‍යයතාවයන් ඉටුකරගැනීම සදහා පැමිනෙන්නන්ට විකුණා සාධාරණ ලෙස ජීවත්වන බැවින්, නීතීඤයින් ගණිකාවන් ලෙස කීමෙන්  ගණිකාවන්ට අපහාසයක් වන බැවිනි. මොවුන් මස්කටු ලෙවකෑමට බලාසිටින බල්ලන් මෙන් මා සලකන්නේ, සල්ලි වලට මේ අමනයින් තමාගේ මුලුසර්වාංගයම පමනක් නොව තම ආත්මයම විකුණන පුදුමාකාර පාපිෂ්ඨ සක්කිලින් කොටසක් වන නිසාමය.

ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල නීතිය යනු බලය ඇතිවුන් විසින් දුප්පතුන් සූරාකෑම සාධාරණීකරණය කරගැනීම සඳහා යොදාගන්නා ක්‍රමවේදයක් මිස, සැමට එක ලෙස සලකා යුක්තිය සාධාරණත්වය ඉටුකරදෙන ක්‍රමවේදයක් නොවන බව යම්කිසි මට්ටමක හෝ බුද්ධියක් ඇති ඕනෑම මිනිසකුට සරලව තේරුම් ගැනීමට පුලුවන. සරලම භාෂාවෙන් කිවහොත් ධනය බලය ඇතිවුන් කරන්නාවූ මිනීමැරුම්, කොල්ලකෑම්, වංචා දූෂණ ආදී සියලු ආකාර අපරාධ අපරාධ නොවන බවත් ඒ අමනුෂ්‍යයින් ඉතාම යහපත් සාධාරණ යුක්තිගරුක මිනිසුන් බවත් මුග්ධ ලෙස පුහු තර්ක මගින් ඔප්පු කර සාධාරණීකරනය කර අයුක්තිය යුක්තිය  කිරීම ශ්‍රී ලංකාවේ නීතීඤයින් නමැති වල් වනචර බලුරැලෙන් සිදුවේ.

ශ්‍රී ලංකාවේ නීතීඤයකු වීමට අවශ්‍ය කරන්නේ උසස්පෙල සමත්වීම පමණි, සරලව කිවහොත් කුමන හෝ අංශයකින් අඩුම සාමාර්ථ "S" දෙකක් ඇති ඕනාම ගොබ්බයෙකුට නීතීඤයෙක් වියහැක. කොටින්ම කිවහොත් නීතීඤයෙක් වීමට කිසිම බුද්ධියක් අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ භාෂාව පිලිබඳ සරල දැනීමකුත් නීති පිලිබද සරල නීති පොත් කීපයක් කියවීමත් පමනක්ම වේ. ලංකාවේ නීති හැදෑරීමේ තවත් පුදුමාකාර විහිලුවක් නම්, සෞන්දර්යය විෂයයෙන් වැඩිම ලකුණු ගන්න ලමුන් හා අනිකුත් විශයයන් වලින් විශ්වවිද්‍යාල වලට තේරුනු ලමුන් අතරින් ඉල්ලුම් කරන ලමුන් 100 දෙනෙකුට පමණ නීති විශ්වවිද්‍යාල අද්‍යාපනය ලබාගත හැකිමුත්, ඔවුනටද විශ්ව විද්‍යාල කාලසීමාවෙන් පසු අර "S" දෙකක් පමනක් ලබාගෙන නීතීඤයින් වන්නන් යන නීති විද්‍යාලය නම් අමනයින්ගේ ගුබ්බෑයමට රිංගීමට සිදුවීමය. මේ හේතුවෙන් අමාරුවෙන් ඉගෙනගෙන අති දක්ෂ නිසා විශ්වවිද්‍යාලයට තේරුන බුද්ධිමත් දරුවන්ගේ කාලය නිකරුනේ නාස්තිවී, ඔවුන් විශ්වවිද්‍යාලයෙන් එලියට පැමිණ නීති විද්‍යාලයට යනවිට ඔවුන්ටත් අවුරුදු තුන හතරක් වයසින් බාල "S" දෙකක් පමණක් ලබාගෙන යන්තම් උසස්පෙල සමත් කරගත් ගොබ්බයන් රැලක් ඔවුන්ටත් කලින් නීතීඤයින් වී ඔවුන්ටත් වඩා වෘතියෙන් ඉදිරියෙන් සිටීමයි. මෙය තව තවත් අරුම පුදුම වෘතික අධ්‍යාපන ක්‍රමයක් වන්නේ මේ නීති විද්‍යාලයනම් ගූ ගොඩට ඇතුලුවීමට විවෘත්ථ විශ්වවිද්‍යාලය හා අනෙකුත් බොහෝ පෞදගලික අද්‍යාපන ආයතන හරහාද පුලුවන් වීමයි. තවත් මේ නීතිවිද්‍යාලය නම් ගොබ්බ ගුබ්බෑයමට යෑමට ඇති ක්‍රමයක් නම් මන්ත්‍රීවරයකු, මන්ත්‍රීවරයකුගේ දරුවකු හෝ ඤාතියකු, නීතීඤයකුගේ දරුවකු හෝ ඤාතියකු වීම බව රටම දන්නා රහසකි. මෙහි අග්‍රප්‍රථිපලයක් ලෙස අද ශ්‍රී ලංකාවේ ජනාධිපති වි ඇති පාතාල කල්ලි මෙහෙයවන මිනීමරුවා වන මහින්ද රාජපක්ශ නම් ඇට දෙක ගලවා ඇති මුග්ධ අමනයා සහ ඔහුගේ පාතාල වැඩ දැන් මෙහෙයවන දුටු සැනින් මන්ද බුද්ධ්ක බව ඕනෑම කෙනෙකුට පෙනෙන ඔහුගේ පුතාවන නාමල් රාජපක්ශ නම් පක්කලියාව පැහැදිලිව දැකිය හැක. ඉතින් තවදුරටත් මෙය කියවන ඔබට ශ්‍රී ලංකාවේ නීතිය හා එහි නීතිවේදීන් නම් ගොබ්බ අමන රැලගේ උගත් කම හා බුද්ධිමත්කම ගැන විස්තර කිරීම අවශ්‍ය නොවෙතැයි සිතමි.

ශ්‍රී ලංකාවේ පොහොසතකු වීමට නම් නීතීඤයකුවී බොරු කියා වසල වැඩකර සල්ලි ගරාගෙන හෝ මගඩි වැඩකර චන්දය ඉල්ලා මන්ත්‍රී කෙනෙක් වීම මිස සාදාරන යුක්තියෙන් හරි හම්බකිරීමෙන් බැරි බව ලොවම දන්නා රහසකි. මෙහි අග්‍රඵලය නම් නීතීඤයකු මන්ත්‍රී කෙනෙක් වීම හෝ මන්ත්‍රී කෙනෙක් නීතීඤයෙක් වීමයි, මක්නිසාදයත් එවිට ඒකා කරන කුඩු ජාවාරම්, පාතාල කල්ලි මෙහෙයවීම්, මිනීමැරුම් වැනි සියලු ආකාර වැරදි ක්‍රමානුකූලව නීතිගත කරගැනීම හෝ නීතී හිදැස්වලින් රිංගා කරගැනීමට ඉන් අවකාශය සැලසෙන නිසාය. මෙයට හොදම උදාහරනය නම් දැන් ශ්‍රී ලංකාවේ පවතින ආන්ඩු පක්ෂයේ නීතීඤ මන්ත්‍රීවරු හා ජනාධිපති සක්කිලි අමනයායි.

අද රටේ අගවිනිසුරුවරිය පැවතෙන්නේද මෙම නීතීඤ කන්ඩායමෙන් මය, මැය මේ පවතින රජයේ අමනයින් විසින්ම පත්කරගන්නා ලද, තමාගේ ස්වාමිපුරුශයා වන කෑදර අමනයා රජයේ තනතුරුවල රටේ නීතියට විරුද්ධ ආකාරයෙන්ම ඇතුල්වී ධනය සහ බලයට ඇති ලොබකමින් එක එකාගේ ගූ කමින් සිටියදී, කිසිම ලැජ්ජා බයක් නැතිව ඉතාම පහත් ලෙස මුලු නීතියම කැලෑ නීතියක් කරමින් අග්‍රවිනිශ්චකාර තනතුර කෑදරකමින් බදාගත් පහත් තුප්පහි තැනැත්තියක් බව නීතිය සහ සාදාරනත්වය ගැන සරල හෝ දැනීමක් හැඟීමක් ඇති ඕනෑම කෙනෙකු දනී. මැය විසින් මිනීමරු පාලකයන්ට කඩේ යමින් කටුනායකදී වෙඩිතබා ප්‍රසිද්ධියේ ඝාතනය කරන ලද තරුණයාගේ මිනිය පවා භූමිධානයට වැට කොටු ගැසුවා ඔබට මතක ඇති යයි සිතමි. ජනතාවට තමන්ගේ අයිතීන් වෙනුවෙන් කරන වැඩවර්ජන, නීති පනවා නැවැත්වීම වැනි පහත් අමන වැඩ කල මේ සක්කිලි අමන මුග්ධ ස්ත්‍රීයට වැඩ වැරදීමට පටන් ගත්තේ, රටේ පක්කිලි නායකයා තමන් මේ අමන ගැහැනියගේ මෝඩ මුග්ධ පුරුෂයා ලවා කරවාගත් අමන වැඩ ඔහුගේම ඇඟට වැටීමට සැලැස්වීමයි, මෙයින් කුපිතවූ මේ අමන ස්ත්‍රීය සමෘද්ධි මුදල් මංකොල්ලයට ඉඩනොදීමට වග බලාගත්තේ එයින් තමාගේ පුරුශයාව බේරාගැනීමට මිස රටේ මිනිසුන්ගේ යහපතට නොවන බව නොරහසකි. මේ වනවිට නැගෙනහිර නඩුකාරයකුට සිදුවූ අඩන්තේට්ටමත් මේවා හරහා නීතිපති ලේකම්ට සිදුවූ ආන්ඩුවේ මැර ප්‍රහාරයත් තුලින් මැයට හොද බලයක් ලැබුනා පමනක් නොව ජනතා සහයකුත් මේ හරහා ලැබුනු බව හොදටම පෙනෙන්නට තිබේ. එමෙන්ම මේ වනවිට රටේ පවතින මැර පාතාල දේශපාලනය තුල නීතීඤයන්ට ලැබෙමින් තිබූ කලු සල්ලි ප්‍රමාණය අඩුවී තිබෙන නිසාත්, පෙර නීතිඤයන්ට රටේ මෝඩ මුග්ධ ජනයාගෙන් තිබූ සැලකිල්ල මේ මැර දේශපාලනය තුල නොලැබෙන නිසාත් කම්පාවී වේලි වේලී සිටි මේ අමන සක්කිලි ගූ කන නීතීඤබලුරැල අගවිනිසුරු ගඳගහන වැහැරුනු බැල්ලිය වඩා ගොඩ ගැසී හූ කියමින් බුරමින්  විනෝද වන්නට පටන්ගෙන තිබේ.

මේ සිදුවීමේදී අපට පැහැදිලිව දැකගත හැකි තවත් දෙයක් නම් ඉතා බුද්ධිමත්, එහෙත් මෝඩ සිංහල වනාචාරී මිනිසුන් පිනවා චන්ද දිනීමට හැකියාවක් නැති, දූරදර්ශී බුද්ධිමත් නායකයකු හා කිසිම වංචා අපරාධ හෝ හොර මැරකම් කර නැති ශ්‍රී ලංකාවේ සිටින එකම නායකයා වන එක්සත් ජාතික පක්ෂ නායකයාගේ මේ සිදුවීම් කෙරෙහි ඇති නිහඩ භාවයයි, එනම් මා දකින ලෙසම ඔහුත් මේ දැන් සිටින සියලුම නීති වෘතිකයන්ගේ උඩුබිරීම කිසිම වැඩකට නැති බවත්, මොවුන් අතට බලය ගියොත් මීට වඩා විනාශයක් රටට සිදුවන බවත් පැහැදිලි ලෙසම තේරුම්ගෙන ඇති නිසා වියයුතුය.

Monday, 3 December 2012

මගේ රට නොහොත් මුග්ධ ආත්මාර්ථකාමීත්වයේ සම්භාව්‍යනීය මනෝ ස්වයංවින්දය:

උපදිනවිට අපි කිසිමදෙයක් රැගෙන එන්නේ නැතිබවත් අප සියලුව දෙනා මියයන බවත්,
මියයනවිට මෙලොව අපි ආත්මාර්ථකාමීත්වයෙන් එකතුකල සියල්ල දමායන්නට සිදුවන බවත්,
බුදුන් කිතුන් ඇතුලු (මා දන්නා ආකාරයට මොහොමඩ් නැමති මිනීමරු පාපිෂ්ට මුස්ලිම් ආගමික නායක පාදඩයා හැරුනු විට ) සියලුම ආගමීක නායකයින් පමනක් නොව,
ලොව ජීවත්වූ සියලුම බුද්ධිමතුන් මිනිසුන්ට තේරුම් කර දීමට උත්සාහ කර ඇත.
එහෙත් තවමත් මෙය තේරුම්ගතනොහැකි මිනිසුන්, රටවල් ජාති ආගම් වලින් බෙදී, තමන්ගේ මෝඩ කුහක අදහස් දරමින් පතුරුවමින් ජීවත්වී ඉතාම ශෝචනීයලෙස කුහක කමින්ම මියැදෙයි.

ලොව තුන්වැනි ලෝකයේ ඉතා දිලිදු රටක්වන ශ්‍රී ලංකාවේ මිනිසුන් මෙයිනුත් සුවිශේෂ තැනක් ගන්නේ, ඔවුන් දරුවන්ට ප්‍රාථමීක පාසල් අවඳියේදීම පාසල් තුලින්ම මේ කුහක මෙලේච්ච අදහස් මනෝගත කරන මෙලේච්චයන් පිරිසක් වන නිසාය.
මොවුන් පලමුව රට දෙවෙනුව ජාතිය සහ තෙවෙනුව ආගම ලෙස පාසැලේ ප්‍රසිද්ධියේම උගන්වා ඔවුන්ව රට ජාතිය ආගම අනුව අනුන්ව වෙන්කර සැලකීමටත් මිනිස්කම අමතකකර බේද බින්නවී ඇනකොටාගැනීමට අවශ්‍ය මානසික මට්ටම සාදයි.
එක් අතකින් ගත්කල මොවුන්ගේ සහ මුස්ලිම් ජාතිකයන්ගේ ලොකු වෙනසකුත් නැත්තේ මේ නිසාමය, ඒ කිමද යත් මුස්ලිමුන් ඔවුන්ගේ ලමුන්ට උගන්වන්නේත් මුස්ලිම් නොවන අන් අයව පහත්කොට සැලකීමටත් මුස්ලිමුන්ට විරුද්ධ වුන් විනාසකිරීමටත් වන නිසාය.

බුදුන් කියා ඇත්තේ සුදුසු දේශයක වාසය කරන්න, සුදුසු මිනිසුන් ඇසුරු කරන්න කියා මිස, ඉපදුනු දේශයේ වාසය කරන්න තමන්ගේ ජාතියයයි කියාගන්නා නිසා මිනීමරු අමනයන් සමගම ජීවත් වෙන්න කියානොවේ.
කිතුතුමන් කියා ඇත්තේ මා සියල්ලන්ගේම යහපත පිනිස මිස එක කන්ඩායමකට පමනක් නොවන බවත්, ලොව පුරාගොස් ආදරය සැමටම ප්‍රකාශකරන්න කියාත්ය.

එමෙන්ම යම්කිසි රටක් තමාගේ වීමට නම් එක්කෝ රට තාත්තාට අයිති දේපලක් විය යුතුය, නැතිනම් රටම ඔහු මුදලට ගත්තා වියයුතුය.
මෙය මාගේ රටයයි බුද්ධි හීනයන් ලෙස පැවසීමට වඩා මා වෙසෙන රට යයි කීම බුද්ධිගෝචරයයි මට හැගේ.
එමෙන්ම මනුෂ්ෂ්‍යත්වය අගයන, රටේ උපදින වුන් රටේ අනාගතයයයි සලකා, උපදිනවුන්ට බිම් අඟලක් හෝ රටේ පවතින රජයයෙන් වෙන්කරන රටක නම්, මිනිසුන් මෙය මගේ රටයයි කීම තරමක් දුරට සලකා බැලිය හැකි කරුනකි.
එහෙත් තමාටවත් ජීවත්වීමට නොහැකි නිසා තම දරුවන් මුහුදට විසිකරදමන, මහමග දමායන, දරුවන්ට කන්න අදින්න දීමට නොහැකි කමින් දරුවනුත් සමගම සියදිවිහානි කරගන්නා තරමට අසරනවූ මිනිසුන් සිටිනා රටක මෙය මාගේ දේශයයයි කියාගන්නවුන් මන්දබුද්ධිකයින් හෝ පිස්සන් මිස වෙන කුමන මිනිසුන් පිරිසක්දැයි මම නොදනිමි.

ශ්‍රී ලංකාවේ 1%ට වඩා අඩු පිරිසකට රටේ සියලුම දේපලින් 90%කටත් වඩා අයිතිවන නිසා ඔවුන්ට මේරට මගේ රට යයි කීමට පුලුවන්බව මම පිලිගනිමි.
එහෙත් ඉතුරු 99%දෙනා එසේ කීමෙන් කරන්නේ තනිකරම මනෝ ස්වයංවින්දනයක් ලැබීමම පමනකි.

Sunday, 2 December 2012

ශ්‍රී ලංකාව:-

මෙය ලෝකයේ ඇති  විශාලත්වය අතින් 122වෙනි ස්ථානය හිමි රටයි, ජනගහනය අතින් 57වන ස්ථානය මෙයට හිමිවේ.
ලෝක සිතියම ගත්විට ඉන්දියාවට යටින් පිහිටි කුඩා දූපතක් ලෙස පෙනෙන මෙය කුඩාවුවත් විවිධාකාරවූ දෙශගුණ කලාප හිමි අලංකාර භූමියකැයි කීම වරදක් නොවේ.
මෙහි ස්වාභාවික සම්පත් කුඩා ප්‍රමාණයක්ද ඇතිබව සැබෑ වුවත් එය එහි ජීවත්වන ජනයා සිතාසිටින ආකාරයට ඉතා විශාල ප්‍රමාණයක් නොවේ, එමෙන්ම ඒවා ලෝකයේ ඉතා දුර්ලභ සම්පත්ද නොවේ.
මෙහි විවිධාකාර දේශ ගුණික කලාප සහ රට මධ්‍යයයේ පිහිටා ඇති කඳුකරය පරිසරය අලංකාර කරන නිසා ඉතාලස්සන රටකැයි කීම සත්‍යයකි එහෙත් මෙහි ජීවත් වන්නන් විතාසිටින ආකාරයට එය ලොව ඇති ලස්සනම රටහෝ ලස්සනම රටවල අතුරින් එකක් හෝ නොවන්නේ මීට වඩා සුන්දර රටවල් ඕනාතරම් ලෝකයේ ඇති බැවිනි.

මේ රටේ ඇති ප්‍රධානතම ප්‍රශ්නය  වන්නේ එහි ජීවත්වන මිනිසුන්ගේ පහත් මානසික මට්ටමයි. මොවුන්ගේ පහත් මානසික මට්ටම ගැන සවිස්තරාත්මක විස්තරයක් කරුනු දැක්වීමක් මතුවට බලාපොරොත්තු වන්න.