උපදිනවිට අපි කිසිමදෙයක් රැගෙන එන්නේ නැතිබවත් අප සියලුව දෙනා මියයන බවත්,
මියයනවිට මෙලොව අපි ආත්මාර්ථකාමීත්වයෙන් එකතුකල සියල්ල දමායන්නට සිදුවන බවත්,
බුදුන් කිතුන් ඇතුලු (මා දන්නා ආකාරයට මොහොමඩ් නැමති මිනීමරු පාපිෂ්ට මුස්ලිම් ආගමික නායක පාදඩයා හැරුනු විට ) සියලුම ආගමීක නායකයින් පමනක් නොව,
ලොව ජීවත්වූ සියලුම බුද්ධිමතුන් මිනිසුන්ට තේරුම් කර දීමට උත්සාහ කර ඇත.
එහෙත් තවමත් මෙය තේරුම්ගතනොහැකි මිනිසුන්, රටවල් ජාති ආගම් වලින් බෙදී, තමන්ගේ මෝඩ කුහක අදහස් දරමින් පතුරුවමින් ජීවත්වී ඉතාම ශෝචනීයලෙස කුහක කමින්ම මියැදෙයි.
ලොව තුන්වැනි ලෝකයේ ඉතා දිලිදු රටක්වන ශ්‍රී ලංකාවේ මිනිසුන් මෙයිනුත් සුවිශේෂ තැනක් ගන්නේ, ඔවුන් දරුවන්ට ප්රාථමීක පාසල් අවඳියේදීම පාසල් තුලින්ම මේ කුහක මෙලේච්ච අදහස් මනෝගත කරන මෙලේච්චයන් පිරිසක් වන නිසාය.
මොවුන් පලමුව රට දෙවෙනුව ජාතිය සහ තෙවෙනුව ආගම ලෙස පාසැලේ ප්‍රසිද්ධියේම උගන්වා ඔවුන්ව රට ජාතිය ආගම අනුව අනුන්ව වෙන්කර සැලකීමටත් මිනිස්කම අමතකකර බේද බින්නවී ඇනකොටාගැනීමට අවශ්‍ය මානසික මට්ටම සාදයි.
එක් අතකින් ගත්කල මොවුන්ගේ සහ මුස්ලිම් ජාතිකයන්ගේ ලොකු වෙනසකුත් නැත්තේ මේ නිසාමය, ඒ කිමද යත් මුස්ලිමුන් ඔවුන්ගේ ලමුන්ට උගන්වන්නේත් මුස්ලිම් නොවන අන් අයව පහත්කොට සැලකීමටත් මුස්ලිමුන්ට විරුද්ධ වුන් විනාසකිරීමටත් වන නිසාය.
බුදුන් කියා ඇත්තේ සුදුසු දේශයක වාසය කරන්න, සුදුසු මිනිසුන් ඇසුරු කරන්න කියා මිස, ඉපදුනු දේශයේ වාසය කරන්න තමන්ගේ ජාතියයයි කියාගන්නා නිසා මිනීමරු අමනයන් සමගම ජීවත් වෙන්න කියානොවේ.
කිතුතුමන් කියා ඇත්තේ මා සියල්ලන්ගේම යහපත පිනිස මිස එක කන්ඩායමකට පමනක් නොවන බවත්, ලොව පුරාගොස් ආදරය සැමටම ප්‍රකාශකරන්න කියාත්ය.
එමෙන්ම යම්කිසි රටක් තමාගේ වීමට නම් එක්කෝ රට තාත්තාට අයිති දේපලක් විය යුතුය, නැතිනම් රටම ඔහු මුදලට ගත්තා වියයුතුය.
මෙය මාගේ රටයයි බුද්ධි හීනයන් ලෙස පැවසීමට වඩා මා වෙසෙන රට යයි කීම බුද්ධිගෝචරයයි මට හැගේ.
එමෙන්ම මනුෂ්ෂ්යත්වය අගයන, රටේ උපදින වුන් රටේ අනාගතයයයි සලකා, උපදිනවුන්ට බිම් අඟලක් හෝ රටේ පවතින රජයයෙන් වෙන්කරන රටක නම්, මිනිසුන් මෙය මගේ රටයයි කීම තරමක් දුරට සලකා බැලිය හැකි කරුනකි.
එහෙත් තමාටවත් ජීවත්වීමට නොහැකි නිසා තම දරුවන් මුහුදට විසිකරදමන, මහමග දමායන, දරුවන්ට කන්න අදින්න දීමට නොහැකි කමින් දරුවනුත් සමගම සියදිවිහානි කරගන්නා තරමට අසරනවූ මිනිසුන් සිටිනා රටක මෙය මාගේ දේශයයයි කියාගන්නවුන් මන්දබුද්ධිකයින් හෝ පිස්සන් මිස වෙන කුමන මිනිසුන් පිරිසක්දැයි මම නොදනිමි.
ශ්‍රී ලංකාවේ 1%ට වඩා අඩු පිරිසකට රටේ සියලුම දේපලින් 90%කටත් වඩා අයිතිවන නිසා ඔවුන්ට මේරට මගේ රට යයි කීමට පුලුවන්බව මම පිලිගනිමි.
එහෙත් ඉතුරු 99%දෙනා එසේ කීමෙන් කරන්නේ තනිකරම මනෝ ස්වයංවින්දනයක් ලැබීමම පමනකි.
No comments:
Post a Comment