ඔන්න ඉතින් ආයෙත් කාන්තා හිංසනය ගැන හදිස්සියේ අපේ රටේ ගෑනුන්ට මතක් වෙලා.... මාරයි නේ???????
ඔන්න ඉතින් මම නිකන් ඉන්න ගමන් මේ මොකද එකපාරටම කාන්තා හිංසනේ එලියට පැන්නෙ කියල බැලුව,
අම්මටහුඩු මේ අර "පාදඩ නන්නත්තාර පිස්සු ගෑනි" කියල රටේ මහලොකු 4වෙනි වේස ගෑනිට බැනපු නිසාලු නේද?..
අර මිනීමරු රාජපක්ශ සක්කිලින්ගෙ පක්කලිමක් කරන 8පාස් විමලයයි වාචාල රාජිතයයි හිටපු ගමන් හොද වැඩත් කරනව,
මොකද රටේ 99% ගෑනු ප්‍රසිද්ධියෙ ලැජ්ජාවට පත්වෙද්දි, ලැජ්ජාවට පත්කරද්දි, පාසල්යන පුංචි දැරිවියන්ව දූශනය කරල කෙල්ලො 200ක් ගෑනු කොලා කියල මහ ඉහලින් රටේ අමනයින්ගෙ අමන නායකයො පාටි දාද්දි, කිසිම හිරිකිතයක් නැතිව සල්ලිවලට සහ බලයට තියෙන කෑදර කමටයි, මමත් මගේ පව්ලත් කියන අමන සක්කිලි පෙරේත කමෙනුයි, අහක බලාගෙන නොදැක්කවගේ හිටපු එකීට, උඹත් එක බඩ්ඩක් විතරයි අපිට කියල ඒත්තු ගන්නපු එකට.
ඉතින් මම ආයෙත් ඇයි මම ඔය මහලොකු 4වැනි පුරවැසිය කියන එකීට වේසගෑනි කිව්වෙ කියල විසතර කරන්න ඕනෙ නෑනෙ නේද?
අනික වේස ගෑනු සල්ලි හොයන්න ඇග විතරයි විකුනන්නෙ ඒත් මේ ගෑනි තමන්ගෙ ආත්මයම විකුනපු බැල්ලක් කිව්වත් මම හිතන්නෙ වැරදි නෑ.
ඉතින් ඔන්න කාන්තා සංවිධාන කියල මොක්කු දෝ තවත් වේසාවියො වගයකුත් මහාලොකු ලියුමක් අස්සන් කොරල කතානායක කියන ඇට නැති මිනීමරු රාජපක්ශ පාදඩයට යවලලු ඒකත් මාරයි නේ????????
මම මේ කියන්නෙ මුන් මෙච්චර කල් මොන වේසගුබ්බෑයමේද හිටියෙ රටේ අනිත් ගෑනුන්ට මෙච්චර හිංසාවල් වෙද්දි? මාර ජෝක් නේ????????
මම දන්න කාන්තා සංවිධානයක් තියෙනව කොළඹ, ඒකෙ ඉන්නෙ සේරම පවුල් ජීවිතේ නන්නත්තාර කරගත්තු ගෑනුටිකක් විතරයි, තමන්ගෙ දරුවො ඒමේ අතේ යද්දි මුන් කරන්නෙ පාටිදදා "කාන්තා විමුක්තිය වෙනුවෙන් අපි එකතුවෙලා වේසකම් කරමු" වගේ කිසිම හරයක් නැති ගොන් කතා කියකිය තමන්ට තමන්ගෙ අමන දෙමව්පියන්ගෙන් ලැබුනු සල්ලි නිකරුනේ නාස්ති කරමින් කාලය නාස්ති කරන එක.
දැන් මේ වේසාවියො ටික කරන්න යන්නෙ රටේ 4වෙනි පුරවැසි වේසිගෙ පිටින් ගිහින් ප්‍රසිද්දවෙලා ප්‍රසිද්ධියෙ ගණිකා ව්‍යාපාරය කරන්නද කොහෙද.
මොලයක් කියල දෙයක් තියෙන ඕනෑම එකෙකුට තේරෙන් දේ තමයි, මහ ලොකු කාන්තා හිංසනය නවත්තන කලින් රටේ සියලුම මිනිස්සුන්ගෙ මනුෂ්‍ය අයිතිවාසිකම් ලබාදෙන්න ඕන කියන එක, ජීවත අයිතිය ලබාදෙන්න ඕන කියන එක, නැතුව මේ රටේ ලොකුම පුටුවක ඉදන් රටේ සියලුම දෙනාගෙ අයිතිවාසිකම් අහුරල ජීවිත අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය අතුලු සියලුම මනුෂ්‍ය අයිතිවාසිකම් නැතිකරපු වේස බැල්ලියෙක් නිසා, කාන්තා හිංසනේ පිටින් දාල ආතල් අරන් ප්‍රසිද්ධ වෙන එක නෙවෙයි.
බොරුනම් බලන්න ඔය සේරම කතා පොර ටෝක් තව වැඩිම උනොත් මාස දෙකයි ඊටපස්සෙ ආයෙත් ඉතින් මේ රටේ ඉන්න ඉපදෙන සියලුම කාන්තාවන් තනිකරම වේසාවියො විතරයි, කාන්තා විමුක්තිය, කාන්තා අයිතීන් කියන්නෙ ලෝක කාන්තා දිනයට ගහන බැනර් විතරයි මොකද මේරටේ 99%ක් ඉන්නෙ "රට ජාතිය ආගම", "සග වෙද ගුරු ගොවි කම්කරු", "මහා සිංහල බෞද්ධ දේශය", "මේ සිංහල අපගෙ රටයි" වගේ කතාවලින් හීනමානයෙන් පෙලෙන, "බල්ලො මරල හරි සල්ලි හොයල දාන මාන දුන්නම ලබන ආත්මෙ බුදුවෙන්න පුලුවන්", "මැරිච්ච එකෙකුගෙ දතකට වැන්දම නිවන් දකින්න පුලුවන්", "දහස් ගනන් දරුවො බඩගින්නෙ මැරෙද්දි කිරි කල පිටින් වල් ගහකට හලල බුදුන් වැන්ද නිසා අපිත් වැන්දම නිවන් දකින්න පුලුවන්" වගේ අන්ත මෝඩ මුග්ධ අදහස් දරන පාංකඩ බල්ලන් නිසාවේ.
No comments:
Post a Comment