බුරන බල්ලන් හපාකන්නේ නැති බවත්, ඕනෑම බල්ලෙක් මස්කට්ටකින් රැවටිය හැකි බවත්, බල්ලා සැමදා අනුන්ගේ කටු ලෙවකෑමට බලාසිටින බල්ලාම මිස කිසිදා සිංහයකු නොවන බවත් කවුරුත් දන්නා රහසකි. එමෙන්ම බල්ලන් අතරද ඉතාම කලාතුරකින් හොද ගතිගුණ ඇති බල්ලෝද ලක්ෂ ගනනකට එකෙක් ලෙස සිටිය හැකි බවත් අප පිලිගතයුතුය.
මා මෙලෙස පැහැදිලිවම බල්ලන් ලෙස හඳුන්වමින් ලියන්නේ ලංකාවේ සිටින අංක එකේ බලුරැල වන නීතීඤයින් ගැන බව නොපැකිලිව ප්‍රකාශ කරමි. ඒ මන්ද යත්, අද තමන්ගේ මහලොකු පක්කිලි වෘත්තියට කෙලවේගන යනනිසා නීතීඤ බලුරැල එකතුවී බිරීමට සැරසෙන මුත්, රටට මේතරම් හානියක් සිදුවූයේද රටේ කලුසල්ලිවල මූලිකම සැකිල්ල සාදන්නේද මේ බලු සක්කිලි නීතීඤ වනචර නරිකැල විසින් වන නිසාය. මොවුන්ව මා ගණිකාවන් ලෙස නොහදුන්වන්නේ ගණිකාවන් තමන්ගේ ශරීරය පමණක් ලිංගික අවශ්‍යයතාවයන් ඉටුකරගැනීම සදහා පැමිනෙන්නන්ට විකුණා සාධාරණ ලෙස ජීවත්වන බැවින්, නීතීඤයින් ගණිකාවන් ලෙස කීමෙන් ගණිකාවන්ට අපහාසයක් වන බැවිනි. මොවුන් මස්කටු ලෙවකෑමට බලාසිටින බල්ලන් මෙන් මා සලකන්නේ, සල්ලි වලට මේ අමනයින් තමාගේ මුලුසර්වාංගයම පමනක් නොව තම ආත්මයම විකුණන පුදුමාකාර පාපිෂ්ඨ සක්කිලින් කොටසක් වන නිසාමය.
ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල නීතිය යනු බලය ඇතිවුන් විසින් දුප්පතුන් සූරාකෑම සාධාරණීකරණය කරගැනීම සඳහා යොදාගන්නා ක්‍රමවේදයක් මිස, සැමට එක ලෙස සලකා යුක්තිය සාධාරණත්වය ඉටුකරදෙන ක්‍රමවේදයක් නොවන බව යම්කිසි මට්ටමක හෝ බුද්ධියක් ඇති ඕනෑම මිනිසකුට සරලව තේරුම් ගැනීමට පුලුවන. සරලම භාෂාවෙන් කිවහොත් ධනය බලය ඇතිවුන් කරන්නාවූ මිනීමැරුම්, කොල්ලකෑම්, වංචා දූෂණ ආදී සියලු ආකාර අපරාධ අපරාධ නොවන බවත් ඒ අමනුෂ්‍යයින් ඉතාම යහපත් සාධාරණ යුක්තිගරුක මිනිසුන් බවත් මුග්ධ ලෙස පුහු තර්ක මගින් ඔප්පු කර සාධාරණීකරනය කර අයුක්තිය යුක්තිය කිරීම ශ්‍රී ලංකාවේ නීතීඤයින් නමැති වල් වනචර බලුරැලෙන් සිදුවේ.
ශ්‍රී ලංකාවේ නීතීඤයකු වීමට අවශ්‍ය කරන්නේ උසස්පෙල සමත්වීම පමණි, සරලව කිවහොත් කුමන හෝ අංශයකින් අඩුම සාමාර්ථ "S" දෙකක් ඇති ඕනාම ගොබ්බයෙකුට නීතීඤයෙක් වියහැක. කොටින්ම කිවහොත් නීතීඤයෙක් වීමට කිසිම බුද්ධියක් අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ භාෂාව පිලිබඳ සරල දැනීමකුත් නීති පිලිබද සරල නීති පොත් කීපයක් කියවීමත් පමනක්ම වේ. ලංකාවේ නීති හැදෑරීමේ තවත් පුදුමාකාර විහිලුවක් නම්, සෞන්දර්යය විෂයයෙන් වැඩිම ලකුණු ගන්න ලමුන් හා අනිකුත් විශයයන් වලින් විශ්වවිද්‍යාල වලට තේරුනු ලමුන් අතරින් ඉල්ලුම් කරන ලමුන් 100 දෙනෙකුට පමණ නීති විශ්වවිද්‍යාල අද්යාපනය ලබාගත හැකිමුත්, ඔවුනටද විශ්ව විද්‍යාල කාලසීමාවෙන් පසු අර "S" දෙකක් පමනක් ලබාගෙන නීතීඤයින් වන්නන් යන නීති විද්‍යාලය නම් අමනයින්ගේ ගුබ්බෑයමට රිංගීමට සිදුවීමය. මේ හේතුවෙන් අමාරුවෙන් ඉගෙනගෙන අති දක්ෂ නිසා විශ්වවිද්‍යාලයට තේරුන බුද්ධිමත් දරුවන්ගේ කාලය නිකරුනේ නාස්තිවී, ඔවුන් විශ්වවිද්‍යාලයෙන් එලියට පැමිණ නීති විද්‍යාලයට යනවිට ඔවුන්ටත් අවුරුදු තුන හතරක් වයසින් බාල "S" දෙකක් පමණක් ලබාගෙන යන්තම් උසස්පෙල සමත් කරගත් ගොබ්බයන් රැලක් ඔවුන්ටත් කලින් නීතීඤයින් වී ඔවුන්ටත් වඩා වෘතියෙන් ඉදිරියෙන් සිටීමයි. මෙය තව තවත් අරුම පුදුම වෘතික අධ්‍යාපන ක්‍රමයක් වන්නේ මේ නීති විද්යාලයනම් ගූ ගොඩට ඇතුලුවීමට විවෘත්ථ විශ්වවිද්‍යාලය හා අනෙකුත් බොහෝ පෞදගලික අද්යාපන ආයතන හරහාද පුලුවන් වීමයි. තවත් මේ නීතිවිද්‍යාලය නම් ගොබ්බ ගුබ්බෑයමට යෑමට ඇති ක්‍රමයක් නම් මන්ත්‍රීවරයකු, මන්ත්‍රීවරයකුගේ දරුවකු හෝ ඤාතියකු, නීතීඤයකුගේ දරුවකු හෝ ඤාතියකු වීම බව රටම දන්නා රහසකි. මෙහි අග්රප්රථිපලයක් ලෙස අද ශ්‍රී ලංකාවේ ජනාධිපති වි ඇති පාතාල කල්ලි මෙහෙයවන මිනීමරුවා වන මහින්ද රාජපක්ශ නම් ඇට දෙක ගලවා ඇති මුග්ධ අමනයා සහ ඔහුගේ පාතාල වැඩ දැන් මෙහෙයවන දුටු සැනින් මන්ද බුද්ධ්ක බව ඕනෑම කෙනෙකුට පෙනෙන ඔහුගේ පුතාවන නාමල් රාජපක්ශ නම් පක්කලියාව පැහැදිලිව දැකිය හැක. ඉතින් තවදුරටත් මෙය කියවන ඔබට ශ්‍රී ලංකාවේ නීතිය හා එහි නීතිවේදීන් නම් ගොබ්බ අමන රැලගේ උගත් කම හා බුද්ධිමත්කම ගැන විස්තර කිරීම අවශ්‍ය නොවෙතැයි සිතමි.
ශ්‍රී ලංකාවේ පොහොසතකු වීමට නම් නීතීඤයකුවී බොරු කියා වසල වැඩකර සල්ලි ගරාගෙන හෝ මගඩි වැඩකර චන්දය ඉල්ලා මන්ත්‍රී කෙනෙක් වීම මිස සාදාරන යුක්තියෙන් හරි හම්බකිරීමෙන් බැරි බව ලොවම දන්නා රහසකි. මෙහි අග්‍රඵලය නම් නීතීඤයකු මන්ත්‍රී කෙනෙක් වීම හෝ මන්ත්‍රී කෙනෙක් නීතීඤයෙක් වීමයි, මක්නිසාදයත් එවිට ඒකා කරන කුඩු ජාවාරම්, පාතාල කල්ලි මෙහෙයවීම්, මිනීමැරුම් වැනි සියලු ආකාර වැරදි ක්‍රමානුකූලව නීතිගත කරගැනීම හෝ නීතී හිදැස්වලින් රිංගා කරගැනීමට ඉන් අවකාශය සැලසෙන නිසාය. මෙයට හොදම උදාහරනය නම් දැන් ශ්‍රී ලංකාවේ පවතින ආන්ඩු පක්ෂයේ නීතීඤ මන්ත්‍රීවරු හා ජනාධිපති සක්කිලි අමනයායි.
අද රටේ අගවිනිසුරුවරිය පැවතෙන්නේද මෙම නීතීඤ කන්ඩායමෙන් මය, මැය මේ පවතින රජයේ අමනයින් විසින්ම පත්කරගන්නා ලද, තමාගේ ස්වාමිපුරුශයා වන කෑදර අමනයා රජයේ තනතුරුවල රටේ නීතියට විරුද්ධ ආකාරයෙන්ම ඇතුල්වී ධනය සහ බලයට ඇති ලොබකමින් එක එකාගේ ගූ කමින් සිටියදී, කිසිම ලැජ්ජා බයක් නැතිව ඉතාම පහත් ලෙස මුලු නීතියම කැලෑ නීතියක් කරමින් අග්රවිනිශ්චකාර තනතුර කෑදරකමින් බදාගත් පහත් තුප්පහි තැනැත්තියක් බව නීතිය සහ සාදාරනත්වය ගැන සරල හෝ දැනීමක් හැඟීමක් ඇති ඕනෑම කෙනෙකු දනී. මැය විසින් මිනීමරු පාලකයන්ට කඩේ යමින් කටුනායකදී වෙඩිතබා ප්‍රසිද්ධියේ ඝාතනය කරන ලද තරුණයාගේ මිනිය පවා භූමිධානයට වැට කොටු ගැසුවා ඔබට මතක ඇති යයි සිතමි. ජනතාවට තමන්ගේ අයිතීන් වෙනුවෙන් කරන වැඩවර්ජන, නීති පනවා නැවැත්වීම වැනි පහත් අමන වැඩ කල මේ සක්කිලි අමන මුග්ධ ස්ත්‍රීයට වැඩ වැරදීමට පටන් ගත්තේ, රටේ පක්කිලි නායකයා තමන් මේ අමන ගැහැනියගේ මෝඩ මුග්ධ පුරුෂයා ලවා කරවාගත් අමන වැඩ ඔහුගේම ඇඟට වැටීමට සැලැස්වීමයි, මෙයින් කුපිතවූ මේ අමන ස්ත්‍රීය සමෘද්ධි මුදල් මංකොල්ලයට ඉඩනොදීමට වග බලාගත්තේ එයින් තමාගේ පුරුශයාව බේරාගැනීමට මිස රටේ මිනිසුන්ගේ යහපතට නොවන බව නොරහසකි. මේ වනවිට නැගෙනහිර නඩුකාරයකුට සිදුවූ අඩන්තේට්ටමත් මේවා හරහා නීතිපති ලේකම්ට සිදුවූ ආන්ඩුවේ මැර ප්‍රහාරයත් තුලින් මැයට හොද බලයක් ලැබුනා පමනක් නොව ජනතා සහයකුත් මේ හරහා ලැබුනු බව හොදටම පෙනෙන්නට තිබේ. එමෙන්ම මේ වනවිට රටේ පවතින මැර පාතාල දේශපාලනය තුල නීතීඤයන්ට ලැබෙමින් තිබූ කලු සල්ලි ප්‍රමාණය අඩුවී තිබෙන නිසාත්, පෙර නීතිඤයන්ට රටේ මෝඩ මුග්ධ ජනයාගෙන් තිබූ සැලකිල්ල මේ මැර දේශපාලනය තුල නොලැබෙන නිසාත් කම්පාවී වේලි වේලී සිටි මේ අමන සක්කිලි ගූ කන නීතීඤබලුරැල අගවිනිසුරු ගඳගහන වැහැරුනු බැල්ලිය වඩා ගොඩ ගැසී හූ කියමින් බුරමින් විනෝද වන්නට පටන්ගෙන තිබේ.
මේ සිදුවීමේදී අපට පැහැදිලිව දැකගත හැකි තවත් දෙයක් නම් ඉතා බුද්ධිමත්, එහෙත් මෝඩ සිංහල වනාචාරී මිනිසුන් පිනවා චන්ද දිනීමට හැකියාවක් නැති, දූරදර්ශී බුද්ධිමත් නායකයකු හා කිසිම වංචා අපරාධ හෝ හොර මැරකම් කර නැති ශ්‍රී ලංකාවේ සිටින එකම නායකයා වන එක්සත් ජාතික පක්ෂ නායකයාගේ මේ සිදුවීම් කෙරෙහි ඇති නිහඩ භාවයයි, එනම් මා දකින ලෙසම ඔහුත් මේ දැන් සිටින සියලුම නීති වෘතිකයන්ගේ උඩුබිරීම කිසිම වැඩකට නැති බවත්, මොවුන් අතට බලය ගියොත් මීට වඩා විනාශයක් රටට සිදුවන බවත් පැහැදිලි ලෙසම තේරුම්ගෙන ඇති නිසා වියයුතුය.
No comments:
Post a Comment