යමක් යම්කිසිවෙකු විසින් ප්‍රකාශ කල සැනින් එය සත්‍යය යයි භාරගෙන පිස්සන් සේ ක්‍රියාකරන ශ්‍රීලාංකිකයන් තරම් බුද්ධි හීන ජාතියක් තවත් නම් මෙලොව නැතයි මම කියන්නේ මාගේ ඇස් දෙකෙන්ම දුටු සහ දකින මේ සත්‍යය ශ්‍රී ලාංකිකයකු වුවත් තවදුරටත් සඟවා තැබීමට උත්සාහ කිරීමෙන් මාගේ ආත්මයට මාවිසින්ම වංචාකරගැනීමෙන් කිසිම හොදක් තවදුරටත් සිදුනොවන නිසාය.
අද, පවතින ආන්ඩුව විසින් දෝෂාභියෝගයක් ගෙනත් රටේ නීතිය විනාස කරනවායයිද, එමනිසා එයට එරෙහිව මහා ජනතා පෙලගැසීමක් සිදුකලයුතු යයිද සමහරුන් පාරම්බානවා දැකිය හැක. එහෙත් මේ කතා හදන, කතා කරන, උඩපනින්, කෑගහන උන් කව්ද? දෝෂාභියෝගයෙන් පාඩු සිදුවන්නේ කාටද? දෝෂාභියෝගයෙන් රටේ ජනතාවට ඇතිවන සෙත හෝ නරක කුමක්ද? කියා හරි ආකාර විස්තර කිරීමක් තවමත් කිසිවකු විසින් කර ඇතැයි මම නොදකිමි. තනිකරම එකි නෙකාගේ පෞද්ගලික උවමනාවන් සදහා දෝෂාභියෝගය යොදාගන්නවා විනා රටක මිනිසුන් ලෙස මෙහි ඇති වැදගත්කම සොයා බලා ඒවෙනුවෙන් ක්රියාකලයුතු ආකාරයක් ගැන තවම කිසිවකු කතාකරනවා දැකිය නොහැක.
අන්තර්ජාලයේ ඇති ලංකාඊනිවුස් වැනි ලංකාවතුල තහනම් කරනලද වෙබ් අඩවි මෙන්ම, සියලුම පක්ෂවල වෙබ් අඩවිත්, ගොසිප් ලංකා මෙන් කිසි වටිනාකමක් නැති හෑලි ඇති වෙබ් අඩවිත්, විවිධාකාර ශ්‍රීලාංකිකයන් විසින් තමන්ගේ අදහස් රචනාකරන වෙබ් අඩවිත් දිනපතා කියවන් මා, තවමත් නිවැරදි දැක්මකින් දෝෂභියෝගය විස්තර කරන එකකුදු වෙබ් අඩවියක් දැක නැත.
දෝෂාභියෝගය ගැන පාරම්බාන කන්ඩායම් දෙකක් ප්‍රධාන වශයෙන් දැකිය හැක. එක කොටසක් නම් නීති වෘතිකයන් යයි කියාගන්නා එහෙත් සැමදා නීතිය අනීතිය කර අසරණයන්ව මුදල් බලය ඇතිවුන්ට කොල්ල කෑමට සලස්වාදෙන අදම පක්කිලි ජඩයන්ය. අනිත් කොටසනම්, අහිංසක මිනිසුන්ගේ චන්දය කෙසේහෝ කොල්ලකා, දියුනුවේ ලේසිම මග ගමන් කිරීමට මාන බලන, ලැබෙන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දගලන් ජාති වාදී පක්ශ කාරයෝය.
මෙයින් පලමු කොට්ඨාෂයට, එනම් පක්කලි නීතීඤයන්ට වේෂාභියෝග භීතිය වැලඳී ඇත්තේ, රටේ මිනිසුන්ට වෙන අසාධාරණයක් නිසා හෝ රටේ නීතියට වන හානිය නිසා හෝ අග විනිසුරු වේස බැල්ලට වන අසාධාරනය නිසා හෝ යයි කීම, යුද්ධයේ අවසාන කාලයේදී මානුෂීක මෙහෙයුමක් කොට අහිංසක දෙමල ජනතාව බේරාගත්තා යයි ජනාධිපති ජඩයා විසින් කල ප්‍රකාශයටත් වඩා පට්ටපල් බොරුවකි. එසේ නම් මොවුන්ට මේ වේෂාභියෝගයේ වැදගත් කම කුමක්ද? මොවුන් මෙතරම් වලිකන්නේ කුමකටද?
මහින්ද නම් ජඩ පක්කලි දේශපාලු මිනීමරුවාට රටේ මුල්පුටුවට ඒමට ප්‍රධාන වශයෙන්ම උදව් කරන්නේ අද ඔය කෑගසන බලු සක්කිලි නීතිවෘතිකයින් නමැති පක්කලි රැලම මිස අහිංසක මහ ජනතාව නොවන බව මොලය කලඳක් හරි ඇති ශ්‍රීලාංකිකයෝ හොදාකාරවම දනිති. මොවුන් මේ මිනීමරුවාට ඔය තැන අරන් දුන්නේද නිකමට නම් නොවේ, තනිකරම කැලෑනීතිය රජකරවා මොවුන්ගේ ව්‍යාපාර කරගෙන යාමට පහසුම මග මෙවැනි මුග්ධ ජඩයකු රටේ ප්‍රධාන පුටුවට දැමීමෙන් බව මොවුන් හොදාකාරවම දැනගෙනය. නැතිනම් මොහු පාතාල නායකයකු, මිනීමරුවකු, ජනතාවගේ මුදල් කොල්ලකන සොරකු බව හොදාකාරවම දැන දැන මොහුට උදව් කලේ මොකටදැයි මොලයක් ඇතිනම් සිතා බලන්න.
අප රටේ ප්‍රධානතම කලුසල්ලි මෙහෙයවන්නන් වන්නේ නීතීඤයන් බව කවුරුත් දන්නා රහසකි, නීතීඤයකු වී බොහෝම ටික කාලයකින් අනිත් මිනිසුන්ගේ මුදල්ද ඉඩම් සහ අනෙකුත් දේපලද ඉතාපහසුවෙන් නීතියේ හිදැස්වලින් රිංගා කොල්ලකෑමට පටන් ගන්නා මේ නීතීඤ සක්කිලි රැල ප්‍රධාන වශයෙන් තමන්ගේ පෞද්ගලික උවමනාවන් ඉටුකර ගැනීම සදහා පොලීසිය යොදා ගන්නවා දැකනැති ශ්‍රී ලාංකිකයෙක් ඇති නම් ඔහු අනිවාර්යයෙන්ම අන්ධයෙක් විය යුත්තේ එය අපේ රටේ ඒතරම්ම සුලභ දෙයක් වන නිසාය. ඉතින් එහෙනම් මොවුන් විසින්ම රටේ අහිංසක ජනතාව කොල්ල කෑම සදහා බලෙන්ම පත්කරගන්නා මිනීමරුවාට මොවුන් දැන් එරෙහි වන්නට යන්නේ කුමක් නිසාද? ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මේ නීතීඤ පක්කලි කැල රටේ නීතිය කැලෑනීතියක් කිරීමට යොදාගත් මහින්ද නම් මිනීමරුවා සහ ඔහුගේ සහචරයින් අදවන විට මේ පක්කලි නීතීඤයින්ගේ කලුසල්ලි වලට හොර ජාවාරම් වලටද විදීමට පටන්ගෙන ඇති නිසා බව ලෙහෙසියෙන්ම ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි කාරනයකි, ජනාධිපති ජඩයා ඔහුගේ සහෝදර හිතමිත්‍රාදීන් හරහා රටේ ඇති ඉඩ කඩම් සියල්ල කොල්ලකමින් සිටින නිසා මේ නීතීඤ පක්කලි කැලට ඉඩම් නඩුද අනාගතයේ නැති වනබව වැටහි ඇති බව කිවයුතු පැහැදිලි කලයුතු දෙයක් යයි මම නොසිතමි. මාහට මතක ඇති ආකාරයට 1990 ගනන්වල අගභාගයේ හෝ 2000 ගනන්වල මුල්භාගයෙ රටේ සියලුම ඉඩම් පරිඝනක ගතකිරීමට සූදානම් උනා මට මතකය, ඒත් ඒ මගින් ඉඩම් නඩු නැතිවී නීතිඤයන්ගේ බඩට පහර වදින්නට යන නිසා පමනක්ම නීතිඤයින් එයට එරෙහිවී එය නවත්වා දැමුවා මට හොදටම මතකය. මේ නිසා තවමත් අවුරුදු විසි තිස් ගනන් ඉඩම් නඩු පවත්වාගෙන යමින් මේ නීතීඤයින් යයි කියන අමනයින් රටේ අහිංසක මිනිසුන්ව කොල්ල කමින් ජීවත්වේ. ඉතින් දැන් රටේ ජනාධිපති වසලයා විසින් කරගෙන යනු ලබන ක්‍රියාදාමය හේතුවෙන් මොවුන්ගේ එවැනිවූ ආදායම් මාර්ගවලට කෙලවේගන යනබැව්න් තැවි තැවී කරකියාගැනීමට දෙයක් නැතිව සිටි මේ අමනයින්ට අර වසල වේස ගැහැනියගේ ප්රශ්නය මේ අවස්තාවේ මහගු දායාදයක් විය.
මේ අතර රටේ ප්‍රධාන විපක්ශය කිසිම පැත්තක් නොගෙන වෙන්නක් බලාගෙන සිටිනවා දැකිය හැක, මෙයිනුදු වැඩක් ගැනීමට බලාසිටින අනිත් විපක්ශ කාරයෝ එයද තමන්ගේ කුනු ටෝක්ස් වලට යොදාගන්නවාද, ප්‍රදාන විපක්ශයේ නායකයාගේ සමහර ප්‍රකාශ අල්ලාගෙන ප්‍රධාන විපක්ශයට ගරහනවාද අපිට අද දැකගත හැක.
එකකුදු වෙබ් අඩවියක් දැක නැත.
දැන් අපි වේෂාභියෝගයේ අනිත් නලුවන් කොටස වන දේශපාලන පක්ශ කාරයින් දෙස බලමු.
මොවුන් තනිකරම කරන්නේ ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තමන්ගේ චන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම මිස වෙනත් කිසිවක් නම් නොවේ.
මොවුන්ටද සැමදා නීතියේ පිහිටක් නොලැබුනේ, සල්ලිවලට ඕනෑම මිනීමරුවකු නිවැරදිකරු කරන මේ අමන සක්කිලි නීතීඤ කැල නිසාමය.
මොවුන් අතරද නීතිවෘතිකයන් සිටියද, රටේ නීතියේ ප්‍රධාන තනතුරු දරන දැන් අගවිනිසුරු වේස බැල්ලිය වැනි උන් ආන්ඩුවට කඩේ යනනිසා මොවුන්ටද නීතියේ සධාරනත්වයක් කිසිදා නොලැබුනු බව නොරහසකි.
මේ අතර රටේ ප්‍රධාන විපක්ශය කිසිම පැත්තක් නොගෙන වෙන්නක් බලාගෙන සිටිනවා දැකිය හැක, මෙයිනුදු වැඩක් ගැනීමට බලාසිටින අනිත් විපක්ශ කාරයෝ එයද තමන්ගේ කුනු ටෝක්ස් වලට යොදාගන්නවාද, ප්‍රදාන විපක්ශයේ නායකයාගේ සමහර ප්‍රකාශ අල්ලාගෙන ප්‍රධාන විපක්ශයට ගරහනවාද අපිට අද දැකගත හැක. මාද එක්සත්ජාතික පක්ෂයේ අතීතයට සහ එහි සිටින්නේද රට විකුනාහෝ සල්ලි ගැරීමට මාන බලන ශ්‍රීලාංකික අමනයින් බව පිලිගන්නා මුත් දැන් සිටින නායකයා පිලිබද යම් කිසි අකාරයක පැහැදීමක් මාහට තිබෙන බවත් ඔහු තවම කිසිම හොරමැර කමක් කර නැති අන්තර්ජාතික ප්‍රජාව සමග බුද්ධිමත්ව ක්‍රියාකල හැකි නායකයකු බවත් පිලිගන්නා බවද කිව යුතුමය, එහෙත් එය හේතුකොටගෙන අලියාට කඩේයාම හෝ කතිර ගැසීම නම් කිසිම අයුරකින් මා අතින් සිදු නොවන බව අනිවාර්යය මුත්, යම් කිසි දිනක ඔහු ජනාධිපති වරනයට ඉදිරිපත් වුවහොත් අනිවාර්යයෙන්ම මම ඔහුට මගේ ජන්දය ලබාදෙන්නේ තවමත් ඔහුතරම් සාධාරන මමත්මා දේශපාලනය කරන මහත්මයෙකු දැන් පවතින ශ්‍රීලාංකික දේශපාලනයේ මා නොදකින නිසා පමනක්මය. එහෙත් මෙම බ්ලොගය කියවන ඔබව ඔහුගේ අනුගාමිකයන් කිරීමේ අරමුනක් මට නැතිබවත් එක එකාට කඩේයන්නන් නිසා විනාශවීයන ලංකාවේ තවත් කඩේ යන්නන් පිරිසක් බිහිකිරීමේ අරමුනක් මට නැති බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
එසේ නම් මේ අපේ ගොං ටෝක්ස් දෙනවායයි හැමෝම කියන ප්‍රධාන විපක්ශ නායකයා කරබාගෙන සිටින්නේ කුමක් නිසාද යන්නත් අප සිතා බැලිය යුතුමය.
මා සිතන ආකාරයට ඔහුත් අනාගතයේ මේ මහාලොකු නීතීඤ පක්කිලින්ගේ කෑගැසීම්වලට අනිවාර්යයෙන්ම වනදේ මෙන්ම ඉන්පසු රටට වනදේද පැහැදිලිවම දකිනවායයි සිතමි.
මේ නීතීඤ පක්කලි කැල බැරිවෙලාවත් රටේ පාලනය තම අතට ගතහොත් ලංකාව දැන්සිටින තත්වයෙනුත් තව තවත් වලපල්ලට වැටෙනවා අනිවාර්යය බව අලගෙඩියක් තරම් හෝ මොලයක් ඇති ඕනෑම එකෙකුට තේරෙනවා ඇත.
එහෙත් එය කිසිදිනෙක නොවෙන බව මම කිසිම පැකිලීමක් නැතිව ප්රකාශකරන්නේ එය ඔවුන්ගේ ගොං මෝඩ සිහිනයක් පමනක්ම වන බැවිනි.
එසේ නම් සිදුවිය හැක්කේ කුමක්ද? වන්නට යනදේ ඉතාම සරල ලෙසින් විස්තර කල හැක්කේ මීට සමාන සිදුවීමක් සලකා බැලීමෙනි.
ලංකාවේ මහාලොකු ටෝක්ස් දෙමින් පාගමන් සංවිධානය කල විශ්වවිද්‍යාල ආචාරවරුන් හෙවත් වනාචාරීන් කොටස ඔබට අමතක නැතැයි සිතමි.
ආන්ඩුව පෙරලන කතා කියමින් විපක්ශයේ සියලු දේශපාලන පක්ශ එකතු කරගනිමින්, මහා අරගල රාජයෙක් කල මොවුන්ගේ වැඩසටහන ඔබට හොදට මතක ඇති යයි සිතමි.
ඔවුන් කතාකලේ රටේ අද්යාපනයට ආනඩුව කරන විනාශයන් පිලිබදවය, දරුවන්ට වන අසාධාරනය පිලිබදවය, බිල්ලට තිබ්බේ අහින්සක දරුවන්ගේ අද්යාපනයය.
එහෙත් මේ වනාචාරීන්, තම වේතනය වැඩිකර දෙනවායයි කී සැනින්, සියලුම දේශ මාමක පොර ටෝක්ස්, දරුවන්ගේ අනාගතය, රටේ අනාගතයට ආන්ඩුව කරන විනාස ආදී සියල්ල අමතකවී, දැන් කිසීම දෙයක් නොවූවාසේ සිටී.
සත්‍යය නම් මෙයම වේ, ශ්‍රීලාංකික බලු හැත්තට අනුන්ට කුමක්වුවත් තමන්ගේ වැඩේ වෙනවා නම් එතනින් එහාට කිසිවගක් නැත.
එසේ නම් අවසාන වශයෙන් මේ වේසාභියෝගයට වියහැකි දේ මෙලෙස මම ලියා තබමි.
පවතින මිනීමරු ආන්ඩුව තම වේස බැල්ල වන අගවිනිසුරු වේසිය හා අනෙකුත් ප්‍රධාන විනිසුරු බල්ලන් ඝාතනය කිරීම සිදුවිය හැක, එසේ වුවහොත් ටික කාලයකට මහාලොකු කාලගෝට්ටි මිනීමැරුම් ගනනාවක් සිදුවී ආන්ඩුව විසින් ඔවුන්ට ඕනා කරන ආකාරයට නීතිය වෙනස්කර මෝඩ මිනිසුන් උසිගන්වා නීතීඤ පාහරයන්ට පහර දී මෙය ශ්රීලාංකිකයනට අමතක කරවනවා අනිවාර්යය.
එසේ නැතහොත් මිනීමරු පක්කලි මහින්ද රාජපක්ශ වේසිගේපුතා විසින්, තමන් මේ කිසිවක් නොදන්නවා යයිද, මහා සංගරත්නය වැනි රටට හෙනගැහුවත් ආගම්බේද ජාතිබේද ඇතිකිරීමට තමන්ගේ තට්ට පක්කිලින්ට ඉඩදෙමින් කිසිවක් නොදන්නා සේ සිටින සක්කිලි අමනයින් කියන නිසා තමා මේ වේසාභියෝගය අස්කරගන්නැයි තම පක්ශයේ ගූකන්නන්ට කියන බව ප්‍රකාශ කොට සියලු ප්‍රශ්න යට ගසා මිනිසුන් මුලාකොට හොද මූන දාගෙන පොර වී, ටික කලකින් ශ්‍රීලංකාවේ මෝඩ මිනිසුන්ට අමතක වූ පසු හෙමින් සැරේ අගවිනිසුරු වේස බැල්ල ඇතුලු සියලුදෙනා ඝාතනය කරහෝ බයකර එලවාදමා තමාගේ පක්කලි වැඩ කරදීමට සූදානම් ගූකන්නන් ලොකුපුටුවලට දමා රට තමාගේ වේස ගුබ්බෑයම කර ගැනීමේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම වේ.
මා දකින ලෙස මේ ක්‍රමය වෙනස්කල හැකි දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා විපක්ශ නායකයා වන අතර, ඔහු විසින් අන්තර්ජාතික බලපෑම් ඇතිකොට වෙනත් යම්කිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර රාජපක්ශ මිනීමරුවන්ගේ ක්‍රියාකාරීන් යටපත් කිරීමෙන් මිස කිසිදිනෙක රටේ වෙමින් පවතින් මේ මහා ව්‍යවසනය නැවැත්විය නොහැක.
No comments:
Post a Comment