Sunday, 2 December 2012

ශ්‍රී ලංකාව:-

මෙය ලෝකයේ ඇති  විශාලත්වය අතින් 122වෙනි ස්ථානය හිමි රටයි, ජනගහනය අතින් 57වන ස්ථානය මෙයට හිමිවේ.
ලෝක සිතියම ගත්විට ඉන්දියාවට යටින් පිහිටි කුඩා දූපතක් ලෙස පෙනෙන මෙය කුඩාවුවත් විවිධාකාරවූ දෙශගුණ කලාප හිමි අලංකාර භූමියකැයි කීම වරදක් නොවේ.
මෙහි ස්වාභාවික සම්පත් කුඩා ප්‍රමාණයක්ද ඇතිබව සැබෑ වුවත් එය එහි ජීවත්වන ජනයා සිතාසිටින ආකාරයට ඉතා විශාල ප්‍රමාණයක් නොවේ, එමෙන්ම ඒවා ලෝකයේ ඉතා දුර්ලභ සම්පත්ද නොවේ.
මෙහි විවිධාකාර දේශ ගුණික කලාප සහ රට මධ්‍යයයේ පිහිටා ඇති කඳුකරය පරිසරය අලංකාර කරන නිසා ඉතාලස්සන රටකැයි කීම සත්‍යයකි එහෙත් මෙහි ජීවත් වන්නන් විතාසිටින ආකාරයට එය ලොව ඇති ලස්සනම රටහෝ ලස්සනම රටවල අතුරින් එකක් හෝ නොවන්නේ මීට වඩා සුන්දර රටවල් ඕනාතරම් ලෝකයේ ඇති බැවිනි.

මේ රටේ ඇති ප්‍රධානතම ප්‍රශ්නය  වන්නේ එහි ජීවත්වන මිනිසුන්ගේ පහත් මානසික මට්ටමයි. මොවුන්ගේ පහත් මානසික මට්ටම ගැන සවිස්තරාත්මක විස්තරයක් කරුනු දැක්වීමක් මතුවට බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment